1. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Arrow11, මේ මම ඔයාගේ පරණ ත්‍රෙඩ් එකක දැක්කා SMS API එකක් ගැන අහලා තියෙනවා..හම්බුනාද ෆ්‍රී එකක්? :eek: :eek:
  2. pranathlcp

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    :) :) :) අහන්නත් සතුටුයි...මොකක්ද බන් මේ username එකේ තේරුම? :oo: මට ඕක ඒ දවස්වල ඉඳන් හෙන ප්‍රශ්නයක් :D මම උඩින් දාපු පෝස්ට්ස් දෙක තුන පොඩ්ඩක් බලන්නකෝ tablets වලට :)
  3. pranathlcp

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    ආහ්හ් ලොක්කා ෆෝන් ඒක කොහොමද දැන්? :)
  4. pranathlcp

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    මේවා හොඳයි මචන්..ලංකාවෙන් ගත්තත් ගන්න වෙන්නේ චයිනා එකක් තමයි..මේවා China Branded Tablets..Chuwi/Teclast/Onda වගේ ඒවා branded ඒවා..මම මේ එකක්වත් පාවිච්චි කරලා නම් නැහැ, හැබැයි මම එකක් ගන්න ඕනේ වෙලා මේවා ගැන හෙව්වා.. HP/Acer/Asus වගේ එකක් ගන්නවා නම් ගානත් වැඩියි, අනිත් ඒක Dual OS නම් හම්බෙන්නේ...
  5. pranathlcp

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    https://ru.aliexpress.com/store/product/CHUWI-10-8-inch-Hi10-Plus-tablet-PC-Windows10-Redstone-Android-5-1-Dual-OS-Intel/2179113_32797339406.html?spm=2114.12010608.0.0.65fe3f53TDLn7M
  6. pranathlcp

    Singapore Tour

    :love: Lovely :love:
  7. pranathlcp

    කපල් බලන්න එන අසහනකාරයෝ

    :lol: :lol: :lol: මම ඒක දවසක් ගියා (අවුරුද්දකට විතර කලින්)..ආමි එකෙන් ඉන්නවා නේද හැමතැනම වගේ? :eek: :eek: :eek:
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    VLE එකේ තියෙනවා නේ template එකක් :oo:
  9. pranathlcp

    Wife share

    He has probably meant "infections" by "i" :baffled:
  10. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Registered Post යවන්න..අන්තිමට එයාල කිව්වොත් එයාලට පාර්සලය/ලියුම හම්බුනේ නැහැ කියල උඹට යන එන මං නැතිවෙනවා..Registered Post යවලා receipt ඒක ළඟ තියාගන්න :yes: මේක ලංකාවනේ :yes:
  11. pranathlcp

    David Warner 'resigned'

    හරියටම "සමුගෙන" කියන වචනය පාවිච්චි කරන එක වැරදියි නේද? පොඩ්ඩක් පටලවාගෙන වගේ.. Excerpt from Cricinfo Meaning of 'resigned': Accepting that something you do not like will happen because you cannot change it: මේක මේ ජොබ් එකෙන් අයින් වෙනකොට කියන resign ඒක වගේම නෙමෙයි.. Excerpt from CricBuzz
  12. pranathlcp

    New phone

    https://www.facebook.com/groups/1087239877971197/ ඔය ග්රූප් එකේ ඉන්නවා වොරන්ටි එක්කම විකුණන කට්ටිය..Bihan ගෙන් පොඩ්ඩක් අහල බලපන් පොර නම් හොඳටම ෂුවර් :yes:
  13. pranathlcp

    SSD SPEED

    DVD Writer Slot එකටද? වෙනසක් නම් නැතුව ඇති..මම නම් ගහලා තියෙන්නේ normal HDD ඒක ගහන තැනට...DVD Caddy එකට දාලා තියෙන්නේ මගේ 1 TB HDD ඒක.. උඹේ SSD එකේ specifications එක්ක බැලුවම උඹේ එකේ පෙන්නන ස්පීඩ්ස් නම් හරි වගේ...
  14. pranathlcp

    SSD SPEED

    :love::love::love:
  15. pranathlcp

    SSD SPEED

    Samsung 850 EVO 250 GB (Age: 19 Months)
  16. pranathlcp

    New phone

    Online අරන් හරියන්නේ නැද්ද? Mi Note 3 https://www.aliexpress.com/store/product/Original-Xiaomi-Mi-Note-3-Mobile-phone-6GB-RAM-64GB-ROM-Snapdragon-660-Octa-Core-5/2178148_32830624929.html?spm=2114.12010612.0.0.7102212fL0xeB4...
  17. pranathlcp

    Reaching 3K Per Month - Fiverr

    :cool: Congratulations :cool:
  18. pranathlcp

    SSD කෙල වෙලා

    ඔය ටූල්ස් හරියටම සාර්ථක නැහැ බන්...අලුතෙන් ගහන්න SSD එකට Windows :yes:
  19. pranathlcp

    AIR TRAFFIC CONTROLLER job help !

    Convocation ඒක ඉවරවෙලා තියෙන්න ඕනේද මේක ඇප්ලයි කරන්න?

    No contents