ඒක සයිලික ජීවියෙක් මීට අවුරුදු ලක්ශ කෝටිගානකට කලින් අපේ පෘතුවියේ බිහිවුනා ඒ ජීවියා පරිනාමය වෙලා සයිල ලක්ශ කෝටිගනන් තියෙන එක එක ජීවියෝ ස්වභාව ධර්මයෙන් බිහිවුනා ඒ ඒ තත්ව වලට කාලගුන වලට අනුගත වන පරිදි කාලෙන් කාලෙට වෙනස් වෙවී විවිදාකාරයෙන් ජීවීන් ලක්ශ කෝටිගනන් බිහිවුනා. එහි අන්තිම ප්‍රතිපලයක් විදිහට...