1. lasithh

    phone එකක් ගන්න

    Danna ekek gen 2nd hand ganin brand new nogena. Brand new gatta koyanne masa 6 n witara full loss tama Oya ganta itin brand new j7 2016 apu eka hodayi 26 k witara ne .35 k deela ganna ekn karana hama magulak ma puluwan. Btry hoda anith wata sapekshawa
  2. lasithh

    Passport හෙල්ප්

    sure ද මචන් 10 න් දෙනවා කියල එහෙනම් one day ගන්න එක අපරාදයක් නේද 10 ක් දීල
  3. lasithh

    Passport හෙල්ප්

    තැන්කු bump එකට රෙප් +++
  4. lasithh

    මචන් බීලා පොලිස්යෙන් අල්ලුවම දඩය කීයද?? කී&#35

    7500+ මාස 6 ක් හෝ 3 ක් ලයිසන් කැන්සල්.තව ඉතින් උසාවියෙත් ලගින්ඩ වෙනවා නඩුව දවසට .
  5. lasithh

    Passport හෙල්ප්

    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ
  6. lasithh

    Best budget Headset - Hurry !

    how to buy
  7. lasithh

    මොරගහකන්ද ඉවරායි, අද සිට පඩ යාත්‍රා

    දැන් ඉතින් අපිට මොකද කරන්ඩ කියන්නේ ... මුකුත් වෙන්ඩ ඕනේ දෙයක් තියේ නම් කියපන්
  8. lasithh

    මහින්දගේ පාද යාත්‍රාව

    ලියුමේ photo එකක් දාපන් බලන්ඩ
  9. lasithh

    ආකර්ෂණයේ නීතිය

    Kella set unada dan ubata
  10. lasithh

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    Ado mage parana S3 ekak tiye man eka galawanda gihin kela una. housing daanda one display eketh daanda weida manda keeyak witara yayi da. Hadanda bada ganak yai kiala ohe wihik karala daala tiyenne. Keeyak witara yayi da ban sirawatama meka hadanda
  11. lasithh

    හොඳ DEGREE එකක්

    IT natuwa wena mokak hari karapan
  12. lasithh

    හොද Saving Bank account එකක් ???

    Salary eka enawa nam commercial, BOC, PB wage ekka tiya ganin . Mokada hoda branch and atm network ekak tiye kohen hari salli ganda daaanda puluwan. Anith eka kawada hari loan ekak gaddi adu rate ekkata ganda puluwan Service eka gattoth hema bank ekkama eka ha samana service ekak tiye...
  13. lasithh

    වාහන ගනන් අඩුවෙයිද? වැඩිවෙයිද?

    aye adu wenne naa ban.aye eka parata adu karoth wahana gennana un anatha wenawa.wedi karapu gaanata sapekshawa podi gaanakin adu karai adu karath
  14. lasithh

    Podi Help ekak 18+

    kochara naa kiwwath oke podi attak tiye ban .Daily eka digata karama ohoma gatiyak tiye tamai
  15. lasithh

    Forex_Chart_patterns

    jump melo uttak terenne natte mata witaramada
  16. lasithh

    උබල ඔලුවේ ගාන්නේ මොනවද ?

    Eth wedak naaa bro. Gel wax deka ma awwuta diyawela nalalata perunama tama wedi wenne pimples
  17. lasithh

    Government Jobs karana ayata salary eka gewannawath salli nahalu

    නළුවෙක් නෙවේ මොලයක්:lol::lol::lol:
  18. lasithh

    උබල ඔලුවේ ගාන්නේ මොනවද ?

    olive oil ගාවම කොන්ඩේ සිනිදු වෙනවා බන් සිංහල බෙහෙත් බඩු කඩ වල තියේ .පිත්තල බඩු හෙම හොදන්ඩ ලු ඒවා ගන්නේ බෙහෙත් බඩු කඩවල උන් දන්නේ නෑ ඔලුවේ ගාන්ඩ ගන්න සීන් එක
  19. lasithh

    උබල ඔලුවේ ගාන්නේ මොනවද ?

    ගෙදර හිදාපුව නම් තියේ පොල්තෙල් වලට pimples එන්නේ නැද්ද උබේ එල මචන් :no: ගද නෑ නෙහ්

    No contents