ආකර්ෂණයේ නීතිය

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මුල්ම අත්දැකීම,මම ක්ලාස් එකකට ගියා,ඒ ක්ලාස් එකේ අපිව ටීම් කරලා තමයි උගන්නන්නෙ,150ක් විතර ඉන්න ක්ලාස් එකේ 5 දෙනා ගානෙ ටීම් කරනවා.ලස්සන ගෑනු ළමයෙක් හිටියා,මගෙ ලොකු ක්‍රශ් එකක් එයාට තිබුනා.මම මාර ආසාවෙන් හිටියෙ එයාලගෙ ටීම් එකට යන්න.මම ඒ සතියම කල්පනා කරේ එයාගෙ ටීම් එකට වැටෙන එක ගැන.ඒත් ජීවිතේට කතා කරලවත් නැති අය ටීම් වෙන්නෙ නෑනෙ.එයාලා ටීම් එකක් හදාගත්තා.එදා මම ක්ලාස් යනකොට පරක්කුයි,අනිත් උන් ටීම් වෙලා.මම සර්ට කිව්වා සර් ටීම් එකක් නෑ කියලා.සර් මුලු පන්තියෙන්ම ඇහුවා ටීම් නැති අය නැගිටින්න කියලා.මම හිතුවෙ සර් ටීම් නැති අය කතු කරලා අලුත් ටීම් හදයි කියලා.ඊට පස්සෙ සර් ඇහුවා ළමයි අඩු ටීම්ස් ඉන්නවද කියලා.එක ටීම් එකයි එහෙම හිටියෙ.ඒ අර කෙල්ලගෙ ටීම් එක.ඒත් ඒකට පිටිපස්සෙ ඉඳගෙන හිටපු මාව දායි කියලා හිතන්න බෑ,මොකද ඒ ලඟ තව ළමයි හිටිය ටීම් නැතුව.ඒත් සර් මටම කතා කරල කිව්ව මේ ටීම් එකත් එක්ක එකතු වෙන්න කියලා,ඊට පස්සෙ අනිත් උන්ට ටීම් වෙයල්ලා කිව්වා.අහඹු සිදුවීමක් වෙන්න බෑ මොකද 150ක් හිටපු පන්තියෙ ළමයෙක් අඩු එකම ටීම් එක අර කෙල්ලගෙ ටීම් එක වෙලා ටීම් නැතුවනැගිටලා හිටපු උන්ගෙන් මාවම තෝරලා ඒ ටීම් එකට දාපු එක මට අදටත් හිතාගන්න බෑ.මම කොච්චර පුදුම උනාද කිව්වොත් සර් ඉස්සරහට කතා කරපු වෙලාවෙ මට සර්ට තැන්ක් යූ කියන්නවත් කට ඇරුනෙ නෑ,හිනා ගියා විතරයි.මම ඇඳන් ගිහින් තිබුනෙ මගෙ ලඟ තිබුනු චාටර්ම ටී eka.මට හොඳට මතකයි මම බස් එකේ එනකොට හිතුවා අද අර කෙල්ලගෙ ටීම් එකට වැටුනොත් මේ ටී එක නිසා මාත් චාටර්නෙ කියලා(එතකල් ඒකිගෙ ටීම් එකට වැටෙන විදියක් පේන මානෙක තිබුනෙ නෑ) කොහොමහරි ටීම් එකට දැම්මට පස්සෙ මට ඉස්සෙල්ලම මල පැන්නෙ ටී එක ගැන.:P:P:P

    lol
    mara wadagath athdakiimak :P:P
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    එල මචන්:rolleyes:
    මචන් ටිකක් වැදගත් අත්දැකීම් මොනාද
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    lol
    mara wadagath athdakiimak :P:P
    වැදගත්ද නැද්ද වඩක් නෑනෙ,මෙතන මාතෘකාව මගේ ලව් එක නෙවෙයිනෙ,ආකර්ෂනයේ නීතියනෙ:P:P:P
    Save
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    එල මචන්:rolleyes:
    මචන් ටිකක් වැදගත් අත්දැකීම් මොනාද
    මේක උනේ දැනට මස 7කට විතර කලින්
    මගේ තිබුණු ලප කැඩිලා මම ඉක්මන් එකේ ලැප් බැලුවා ඔහොම බල බල එන්නකොට එකක් සෙට් උන i 7 ලැපක් සෙකන්ඩ් ජේන් එකක් 8GB රැම් එකයි 750 හර්ඩ් එකයි තව මේකට සිම් එකක් දලා ඉන්ටර්නෙට් යන්නත් පුළුවන් tv කාර්ඩ් එකකුත් තියනවා වැදගත්ම දේ තමි මේක ටොෂිබා ජපන් එකක් ඉතින් මේකේ ගාන දල තිබුනේ 67000 කියලා ඒ වෙලාවේ හැටියට මට උපරිම ලැපකට වියදම් කරන්න පුළුවන් උනේ 50000 වගේ තමයි මම කෝකටත් එක්ක කෝල් කරලා බලුවා.උ ලප ගැන කියනවා එකක් එක දේවල් මම ඔක්කොම අහන් ඉදල අන්තිමට කිව්වා මචන් ඔය ලප ඔයගනට ඇත්තටම වටිනවා එත් මගේ ලග තියෙන්නේ 50 කැමහිද ඇහුවා උ ගත් කටට කියාපි අපෝ බැ අන්තිම 63 කරමු කියලා,මම යිතින් කිව්වා හරි මචන් මට උපරිම පුළුවන් 50 උබ කැමති උනොත් මට කෝල් එකක් දියන් කියල තිව්ව මම ඉතින් තියරිය පාවිච්චි කරලා දවස් දෙක තුනක් බැලුවා ඒ අතරේ හිතුව කාගෙන් හරි නය වෙලා ගන්නවදෝ කියලත්.ඔය අහරේ අතේ තිබුණු සල්ලිත් ටික ටික වියදන් උන.එත් මගේ හිතේ මර ඇසි බන් ලැප් එකට ඔය අතරේ සති දෙකකින් විතර අරු මට කෝල් කරලා කියනවා මචන් වැඩේ කරමුලු 50 කට.හුකා කිව්වලු අතේ තියෙන්නේ 35 වගේ,මම කිව්වා සොරි මචෝ මගේ අත සන්තෙටම තියෙන්නේ 35 මොකෝ කරන්නේ කියලා මු ටත් දෙන් එපා වෙලා මු කියනවා උබ කැමතිනම් අද ඔය ගානට කරමු කියල මට කිව්වා ඇවිත් අරනං යන්න කියල මම යිතින් හා කියල තිබ්බ .එත් දැන් හිතට බයි මු 50 බේ කියපු එක දැන් 35 දෙන්න කැමති ,එටත් වැඩිය මු යින්නේ මම යින්න පැත්තේ යිදල පැය 3 විතර යනවා යන්න,මට දැන් අප්සෙට් මම කිව්වා පොරට කෝල් කරලා මට මේ දවස් ටිකේ එන්න වෙන්නේ නැ බන් වැඩ කියල මු ගත් කටටම කියපි ඔයා සුවර් එකට ගන්නවානම් මම එන්නම් කියල මම යිතින් හා කියල උට එන්න කියලා දැන් ලැප ගත්තා.අඩෝ කියන්න කිසි අව්ලක් නැ බන් කන්ඩිෂන් එක එහෙම සුප මම මේකේ GTA 5ගහනවා බන් තාම කිසි අව්ලක් නැ ,

    මම එතින් දවස් දෙක තුනකට විතර පස්සේ අරුට අයිමත් කෝල් කරලා ඇහුව නිකන් මචෝ අයි උබ ඔයටරම් අඩුවට දුන්නේ කියලා ,මු කියනවා කීප දෙනෙක් ඇවිත් බැලුවාලු ලැප් එක හොදෙඉ කියලා ගන්නවා කියලා ගියාලු ඔහොම කතා වගයක් කිඌව

    ඔන්න ඕකයි තත්වේ හරියට කරොත් බඩු ශුව
     
    hammata yako :shocked:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මීට හෙන කාලෙකිනුත් කවුද ඩෑල් එකක් ඔය ගැන වීඩියෝ එකක් දාල තිබුණා..
    මාතෘකාව වැදගත් නිසා රේප් දුන්නා..;)
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    meka 100% aththa matath deyak labuna koi weleth mama ey demai kalpanakare aka kohomada karanne ay de labunoth kohomada jiwath wenny kiyala hamadema puluwan hama welema hitha hitha hitiya.ada mata ay de hambawela thiyenny.ada edan math oya kiyana dewal viswasa karanawa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මුල්ම අත්දැකීම,මම ක්ලාස් එකකට ගියා,ඒ ක්ලාස් එකේ අපිව ටීම් කරලා තමයි උගන්නන්නෙ,150ක් විතර ඉන්න ක්ලාස් එකේ 5 දෙනා ගානෙ ටීම් කරනවා.ලස්සන ගෑනු ළමයෙක් හිටියා,මගෙ ලොකු ක්‍රශ් එකක් එයාට තිබුනා.මම මාර ආසාවෙන් හිටියෙ එයාලගෙ ටීම් එකට යන්න.මම ඒ සතියම කල්පනා කරේ එයාගෙ ටීම් එකට වැටෙන එක ගැන.ඒත් ජීවිතේට කතා කරලවත් නැති අය ටීම් වෙන්නෙ නෑනෙ.එයාලා ටීම් එකක් හදාගත්තා.එදා මම ක්ලාස් යනකොට පරක්කුයි,අනිත් උන් ටීම් වෙලා.මම සර්ට කිව්වා සර් ටීම් එකක් නෑ කියලා.සර් මුලු පන්තියෙන්ම ඇහුවා ටීම් නැති අය නැගිටින්න කියලා.මම හිතුවෙ සර් ටීම් නැති අය කතු කරලා අලුත් ටීම් හදයි කියලා.ඊට පස්සෙ සර් ඇහුවා ළමයි අඩු ටීම්ස් ඉන්නවද කියලා.එක ටීම් එකයි එහෙම හිටියෙ.ඒ අර කෙල්ලගෙ ටීම් එක.ඒත් ඒකට පිටිපස්සෙ ඉඳගෙන හිටපු මාව දායි කියලා හිතන්න බෑ,මොකද ඒ ලඟ තව ළමයි හිටිය ටීම් නැතුව.ඒත් සර් මටම කතා කරල කිව්ව මේ ටීම් එකත් එක්ක එකතු වෙන්න කියලා,ඊට පස්සෙ අනිත් උන්ට ටීම් වෙයල්ලා කිව්වා.අහඹු සිදුවීමක් වෙන්න බෑ මොකද 150ක් හිටපු පන්තියෙ ළමයෙක් අඩු එකම ටීම් එක අර කෙල්ලගෙ ටීම් එක වෙලා ටීම් නැතුවනැගිටලා හිටපු උන්ගෙන් මාවම තෝරලා ඒ ටීම් එකට දාපු එක මට අදටත් හිතාගන්න බෑ.මම කොච්චර පුදුම උනාද කිව්වොත් සර් ඉස්සරහට කතා කරපු වෙලාවෙ මට සර්ට තැන්ක් යූ කියන්නවත් කට ඇරුනෙ නෑ,හිනා ගියා විතරයි.මම ඇඳන් ගිහින් තිබුනෙ මගෙ ලඟ තිබුනු චාටර්ම ටී eka.මට හොඳට මතකයි මම බස් එකේ එනකොට හිතුවා අද අර කෙල්ලගෙ ටීම් එකට වැටුනොත් මේ ටී එක නිසා මාත් චාටර්නෙ කියලා(එතකල් ඒකිගෙ ටීම් එකට වැටෙන විදියක් පේන මානෙක තිබුනෙ නෑ) කොහොමහරි ටීම් එකට දැම්මට පස්සෙ මට ඉස්සෙල්ලම මල පැන්නෙ ටී එක ගැන.:P:P:P

    Kella set unada dan ubata
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මේක උනේ දැනට මස 7කට විතර කලින්
    මගේ තිබුණු ලප කැඩිලා මම ඉක්මන් එකේ ලැප් බැලුවා ඔහොම බල බල එන්නකොට එකක් සෙට් උන i 7 ලැපක් සෙකන්ඩ් ජේන් එකක් 8GB රැම් එකයි 750 හර්ඩ් එකයි තව මේකට සිම් එකක් දලා ඉන්ටර්නෙට් යන්නත් පුළුවන් tv කාර්ඩ් එකකුත් තියනවා වැදගත්ම දේ තමි මේක ටොෂිබා ජපන් එකක් ඉතින් මේකේ ගාන දල තිබුනේ 67000 කියලා ඒ වෙලාවේ හැටියට මට උපරිම ලැපකට වියදම් කරන්න පුළුවන් උනේ 50000 වගේ තමයි මම කෝකටත් එක්ක කෝල් කරලා බලුවා.උ ලප ගැන කියනවා එකක් එක දේවල් මම ඔක්කොම අහන් ඉදල අන්තිමට කිව්වා මචන් ඔය ලප ඔයගනට ඇත්තටම වටිනවා එත් මගේ ලග තියෙන්නේ 50 කැමහිද ඇහුවා උ ගත් කටට කියාපි අපෝ බැ අන්තිම 63 කරමු කියලා,මම යිතින් කිව්වා හරි මචන් මට උපරිම පුළුවන් 50 උබ කැමති උනොත් මට කෝල් එකක් දියන් කියල තිව්ව මම ඉතින් තියරිය පාවිච්චි කරලා දවස් දෙක තුනක් බැලුවා ඒ අතරේ හිතුව කාගෙන් හරි නය වෙලා ගන්නවදෝ කියලත්.ඔය අහරේ අතේ තිබුණු සල්ලිත් ටික ටික වියදන් උන.එත් මගේ හිතේ මර ඇසි බන් ලැප් එකට ඔය අතරේ සති දෙකකින් විතර අරු මට කෝල් කරලා කියනවා මචන් වැඩේ කරමුලු 50 කට.හුකා කිව්වලු අතේ තියෙන්නේ 35 වගේ,මම කිව්වා සොරි මචෝ මගේ අත සන්තෙටම තියෙන්නේ 35 මොකෝ කරන්නේ කියලා මු ටත් දෙන් එපා වෙලා මු කියනවා උබ කැමතිනම් අද ඔය ගානට කරමු කියල මට කිව්වා ඇවිත් අරනං යන්න කියල මම යිතින් හා කියල තිබ්බ .එත් දැන් හිතට බයි මු 50 බේ කියපු එක දැන් 35 දෙන්න කැමති ,එටත් වැඩිය මු යින්නේ මම යින්න පැත්තේ යිදල පැය 3 විතර යනවා යන්න,මට දැන් අප්සෙට් මම කිව්වා පොරට කෝල් කරලා මට මේ දවස් ටිකේ එන්න වෙන්නේ නැ බන් වැඩ කියල මු ගත් කටටම කියපි ඔයා සුවර් එකට ගන්නවානම් මම එන්නම් කියල මම යිතින් හා කියල උට එන්න කියලා දැන් ලැප ගත්තා.අඩෝ කියන්න කිසි අව්ලක් නැ බන් කන්ඩිෂන් එක එහෙම සුප මම මේකේ GTA 5ගහනවා බන් තාම කිසි අව්ලක් නැ ,

    මම එතින් දවස් දෙක තුනකට විතර පස්සේ අරුට අයිමත් කෝල් කරලා ඇහුව නිකන් මචෝ අයි උබ ඔයටරම් අඩුවට දුන්නේ කියලා ,මු කියනවා කීප දෙනෙක් ඇවිත් බැලුවාලු ලැප් එක හොදෙඉ කියලා ගන්නවා කියලා ගියාලු ඔහොම කතා වගයක් කිඌව

    ඔන්න ඕකයි තත්වේ හරියට කරොත් බඩු ශුව

    ado hora baduwak da danne ne. :shocked: