ජිවිතේ අමතකම නොවෙන සිදුවීම ( සුන්දර මතක) ..........

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මුලින්ම බිව්ව දවස..
ස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්, සර්ලා එයිද කියලා බල බලා බයෙන් බිව්ව හැටි මතක් වෙනකොට අදටත් හිනායනවා..

ඒ අතීතය නම් ගොඩක් සුන්දරයි බන්..
 

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඇත්තටම මචන් මටත් කියනවා ඉස්කෝලේ යන කාලේ වෙච්ච එල සීන්. දවසක් අපේ චිත්‍ර ගුරැවරයා (ගුරැවරයෙක් කිවාට ඒ ලෙවල් කරලා ඉවර උනු අයියා තෙනෙක්) අතින් වැරදිමතින් බ්ලේඩ් එකකින් මගේ මුන කැපුනා. මම හැරෙන තැපැලෙන් සර්ගේ කොලර් එකෙන් අල්ලලා ගුරැවරයා නිසා අත අරිනවා කියලා කිවා. ඒත් දැන් පොර මාත් එකක්ක සෙට් වෙන්නත් එනවා...... :yes::yes::yes::yes:

    love විතරද බන් අමතක නොවෙන්නෙ?

    හික් හික්...මම නම් දවසක් ඉස්කෝලෙදි මුලු පන්තිය පිටින්ම ගිහින් පීර්යඩ් කට් කරල සෙල්ලම් කරල..කෑව පුතේ අමර කෑමක් මුලු පන්තියම.වැඩේ කියන්නෙ අර හැම පන්තියකම ඉන්නවනෙ පොත් ගුල්ලො සෙට් එකක්..උන්ටත් ටොකු ඇනල උන්වත් බලෙන්ම ඇදගෙන ගියානෙ. පවු අහින්සකයො ටික උනුත් ජීවිතේ පලවෙනි පාරටද කොහෙද හොඳ තඩි පොල්ලකින් කෑවෙ..හෆ්ෆා..එද කාපු කෑම මතක් වෙද්දි තාමත් අත කූල් වෙනව :lol:

    ඔයවගේ සිද්දි ගොඩයි බං...අමතක වෙන්නෙත් නැති, අමතක කරන්නත් බැරි, ඉස්කෝලෙ ගියපු කාලෙ තමයි..ෆන් කැලේ :rofl:
     
    Last edited:

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    :yes::yes::yes::yes:
    මුලින්ම බිව්ව දවස..
    ස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්, සර්ලා එයිද කියලා බල බලා බයෙන් බිව්ව හැටි මතක් වෙනකොට අදටත් හිනායනවා..

    ඒ අතීතය නම් ගොඩක් සුන්දරයි බන්..