මාත් කරපු දෙයක් කියන්නම්. Portable hard disk සාමාන්‍යයෙන් market එකෙ ගාන වැඩිනෙ 9000 ඉදන් උඩටනෙ තියන්නෙ . ඉතින් එකක් හදා ගන්න පුළුවන් සරලම විදිහ තමයි. Normal Toshiba lap වලට දාන hard disk තියන්නෙ එකක් සාමන්‍යයෙන් 6500-7000(1tb) අතර වෙයි. තව hard disk bay එකක් ඔනෙ. තමන්ටම ගලවල හයි කරගන්න පුළුවන්...