1. thilina.rp

    love trangle problem

    ආසයි බයයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    ado ehemada. waren yanna math ennam help ekata ganan balamu. :D:D:D:D ubata moniter ekak thiyanwa ne dan.
  3. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    samawenna machan hariyata dakke na ban post eka.:rolleyes::rolleyes::rolleyes: ganan balamu hoyala. 8gb ram ekakta 8-10 athara ganak yanne. ithuru tika balamu himihita
  4. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    eka thamai tulip un dan athule ne inne. :D:D:D:D
  5. thilina.rp

    ෆේස්බුක් පේජස් ...

    බංකොලොත් තර්ක page එක ............
  6. thilina.rp

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    මචන් මෙහෙම කරහන් උබ use කරන software යි, use කරන්න ඉන්න software ටික කියපන්. එවට ram එකද vga එකද ඔන කරන්නෙ කියල පාවිච්චි කරන වුන් කියයි. මත් එකක් හදන්න ඉන්නෙ mobile app developing වලට lap එකට අදින්න බැ වගෙ දැන්.
  7. thilina.rp

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    කොච්චර ව්‍යායාම කරට වැඩක් නැ කෑම නින්ද හරියට පාලනය කරේ නැත්නම් ........:yes::yes::yes::yes::D:D:D එතකොට නිකන්ම කෙට්ටු වෙයි .... නැත්නම් මේදය දහනය කරන්න ඕනේ බේත් වලින් හරි. සිංහල බෙහෙත් හොදයි.
  8. thilina.rp

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    ඇත්තටම අගය කරනවා මචන්.... තනියෙන් මහන්සි වෙලා කොහොමද ජිවිතේ ගොඩනගාගත්ත විදිහත් කියපන් මචන්. :yes::yes::yes::yes::yes: රේප්++
  9. thilina.rp

    Ripple Coin Discussion Thread

    Ripple coin walata hoda anagathayak thiyei issarahata
  10. thilina.rp

    බඩුම_තමාය

    කුරිරු අතිතය උබට මතකනම් ඔහොම කියන්නැති වෙයි. එක තමයි බහුතරයක් වැඩිහිටි අය. තාමත් JVP එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ.
  11. thilina.rp

    රූපයට_වඩා_යමක්

    සිරාවටම මචන් වචන නැ.......රෙප් ++ You must spread some Reputation around before giving it to Wolverine GTR again. පස්සෙ දෙන්නම් මචන්....
  12. thilina.rp

    Army-ඇඩුනා බං

    ස්ථිර සේවා වලට ස්ට්‍රියික් කරන්න බැරිද කොහෙද බන්. අපේ මිනිස්සුන්ටත් කරදරෙකදී විතරයි හමුදාව මතක් වෙන්නේ .................:(:(:(:(:(
  13. thilina.rp

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    වටිනා පොස්ට් එකක් මාත් ලගදීම දාන්න ඉන්නේ . developing වැඩ වලට .......

    No contents