1. sunilT

    Asus Flash Tool උදව්වක්

    Asus Zenfone Selfie (ZD551KL) මේ ෆෝන් එක flash කරගන්න මේකට හරියන tool එක දන්න කවුරුහරි ඉන්න වනම් කියනවද මම කීපයක් download කරා ඒවායේ model එක select කරන list එකේ මේක නැ ලොකුම ලොකු උදව් වක්...
  2. sunilT

    SD card help ebay

    Kingston,Transcend වගේ හොද නැද්ද මම අවුරුද්දකට කලින් ebay එකෙන් Transcend 16GB 10 class එකක් ගත්තා තම හොදට වැඩ
  3. sunilT

    Happy Birthday - Ashman

    Happy birthday Ashman
  4. sunilT

    තනි වූ මා

    මේකයි මචං සීන් එක මම කරන කිසිදෙයක් හරියන් නැති සීන් එකක් තියනවා ජොබ් එකක් කරා මිට අවුරුදු දෙකකට කලින් අයින් වුන මගේම වියාපාරයක් පටන් ගන්න කියල දැන් අවුරුදු දෙකක් තිස්සේ ට්‍රය් කරන්නේ තාම මොනවත් කරගත්න බැරිවුණා හැදෙම මට තනියෙන් තම කරගන්න වෙලා තියන්නේ ගෙදරින් උදව්වකුත් නැ තනියෙන් කරන එකනම්...
  5. sunilT

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    එලකිරි මාත් හෙල්ප් එකක් දේනම්
  6. sunilT

    තනි වූ මා

    මාත් ඔය බෝට්ටුවේ තම :( මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ ...................
  7. sunilT

    Mara dukai ban.

    :(:(:(:(:(
  8. sunilT

    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..

    යාලුවට නිවන්සුව!!! :(:(:(:(:(:(:(
  9. sunilT

    Xiaomi Mi4s? Mi4c? Redmi3? Redmi2? Mi3 Mi5 da ganne?

    මම use කරනවා xiaomi redmi 3 එකක් අවුලක් නැ හැබැයි පොඩ්ඩක් lag වෙන ගතියක් තියනවා...
  10. sunilT

    ★ Arduino basics - part I

    ගොඩක් වටින වැඩක් සහෝ...........:):):):)
  11. sunilT

    Hi to All elakiri members

    ඉතින්............
  12. sunilT

    සිංහරාජේ යන්න සෙට් වෙන්න කැමතිද?

    මාත් කොහෙහරි යන්ඩ හිත හිතා හිටියේ
  13. sunilT

    දියුනු වෙන හැටි - 4

    ගොඩක් ස්තුතියි මේ කරුණු අපිත් එක්ක බෙදා ගත්තට:):):)
  14. sunilT

    මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා

    ස්තුතියි දැනුවත් කරට rep++
  15. sunilT

    mobile partner

    Hutch3g apn eka magenam wada.

    No contents