1. sunilT

    ගන්න හිටපු Aqua එකට

    ගන්න හිටපු Aqua එකට :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  2. sunilT

    FTTH වලින් ....rn බාමු

    බලමු:)
  3. sunilT

    kotikawatta office

    :(:(:(:(
  4. sunilT

    Video වල Watermark අයින් කරමු !

    Thanks rep ++ වටින සොෆ්ට්වෙයාර් කැල්ලක්
  5. sunilT

    සාරාණ්‍යා

    :love::love::love::love:
  6. sunilT

    හිටං vs Baby face

    mokadda me hutappare..
  7. sunilT

    මනුස්සකම පෙන්වද්දී ගංවතුර ආදායමක් කරගත්&

    පුදුම මිනිස්සුනේ ඉන්නේ :(:(:(:(:(
  8. sunilT

    අවතැන් වූ ළමයින්ට notes, පොත් ආදිය ලබා දෙමු

    note පොත් නම් මාගව නැ Exercise පොත් පෑන් පැන්සල් වෙනත් ලිපි ද්‍රව්‍ය මේ දේවල් තාමා දෙන්න වෙන්නේ.....
  9. sunilT

    වැස්සට වාහනේ අංක තහඩුව ගැලවුනද???

    වැස්සට වාහනේ අංක තහඩුව ගැලවුනද???
  10. sunilT

    මුන් දෙන්නට මොකද?

    හැම දෙයක්ම ඉක්මනින් යතා තත්වෙට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  11. sunilT

    Hutch Data දන්සල

    TFS +++
  12. sunilT

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

    කුරුණෑගලට දැන් පට්ට වැස්සක් වහින්නේ මොනවා වෙන්න යනවද මන්දා :sorry::sorry::sorry:
  13. sunilT

    Arduino - Tutorials | Books

    ගොඩක් වටිනවා ස්තුතියි rep+++
  14. sunilT

    TNT එකෙන් සල්ලි ඉල්ලනවා update

    අඩේ ඔව් බන් උබලා කියපු හින්ද බේරුනා:):) හොදවෙලවට එළකිරියේ දැම්මේ...
  15. sunilT

    TNT එකෙන් සල්ලි ඉල්ලනවා update

    මම tnt එකට කතාකරල සීන් එක කිවා පොර දවස් දෙකට කලින් ජොබ් එකෙන් අයින් කරලා කියක්වත් දෙන්නත් එපා කතා කොරොත් ආන්ස කරන්නත් එපා කිවා මාර ඩයල් ඉන්නේ බයේ බැ දැන් බඩුවක් ගෙන්න ගන්නත්.....
  16. sunilT

    TNT එකෙන් සල්ලි ඉල්ලනවා update

    TNT එකෙන් සල්ලි ඉල්ලනවා update මම අද උදේ දාපු Thread එක http://www.elakiri.com/forum/showthread.php?t=1741976 අඩෝ මු මාර කැ***යෙක් බන් මම tnt එකට කතාකරල ඇහැව්වා duty කියක් ගියද කියල එහෙන් කිවා 475 කියල ඊටපස්සේ කතාකරපු එකාගේ contact number එක ඉල්ලුවා ටික වෙලාවකින් tnt එකෙන් කතාකරල මට කිව...

    No contents