ඔව් මචන් මමත් කියන්නේ සාධාරණ ගාණක් දෙන්න ඕනේ කියලයි. උබ කිව්ව උදාහරණය ගාත්තොත්, ඔව් වැඩි පඩි දුන්නම, ජිවන මට්ටම උසස් වෙනවා, එතකොට මිනිස්සුන්ගේ මාන්නක්කාර බව වැඩි වෙනවා, ඒක වැඩි උනාම අතේ ඒවා මේවා ගාගන්න, බිම ඉදගෙන වැඩ කරන්න, එක එක් කෙනාගේ දේවල් අනුව වැඩ කරන්න හිතෙන්නේ නෑ, ඇයි සල්ලි වැඩියිනේ...