සවුත් කොරියාව වල තියෙන ප්‍රශ්ණය තමයි, තරගාකාරි බව වැඩියි, උන් දියුණූ උනේ ඉක්මනටම නිසා මිනිස්සුන්ට නගරයට, අළුත් සමාජ ක්‍රමයට හැඩගැහෙන්න ගියාම පට්ට ස්ටෙස් එකක් තියෙනවා, උන්ගේ හමුදා සේවය අනිවාර්‍යයි හැම කොල්ලෙක්ට අවුරුදු කිහිපයක් වගේ, අනෙක් එක තමයි උන් මුස්ලිම් උන් වගේ කොන කපනවා. උන්ගේ කොන කපන...