දියවන්නාවේ_කිඹුලා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කාටවත් කරදරයක් නෑ කියන්නේ කරදරයක් වෙනකම්ද ඉන්නේ? උනාට පස්සේ මොකුත් කරලා වැඩක් තියෙයිද බන්. ඔය එකෙක් කාව හරි ඇදගෙන ගිහින් කෑවාට පස්සේ, මැරුණ මිනිස්සුන්ට පණ දෙන්න බෑනේ. එක්කෝ ඔතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට යන්න බැරි වෙන්න වහන්න ඕනේ, නැත්නම් කිඹුලන්ව වෙන තැනකට ගිහින් දාන්න ඕනේ. කිඹුලා කියන්නේ සෙල්ලම් සතෙක් නෙවෙයි, වෙන පැත්තක් බලාගෙන ඉන්නකම් ඉදලා ඇගට පනින්නේ.

    :yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කිඹුලා අහිංසක මනුස්සයෙක්ගේ ඇගට පැනලා කරදරයක් කරන්නේ නැතුව , ඔය කදයි බඩයි තියන මෙලෝ වැඩකට නැති ඒත් කොහොන් කැපුවාත් කිලෝ 5ක් 6ක් සෙට් වෙන ඇමතියෙක්ව වත් ඇදගෙන යනවා නම් ඒකත් එකක් :D:rofl::P

    සිරාවට, රනිලව හරි, රවියව හරි අල්ලගෙන ගියානම් රටම ගොඩ තමයි. :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :growl::growl::growl::growl:
    අපේ උන්ට නිදහසේ ඉන්න දීපියව්. ගිහින් බලන්නේ ප**ය ද?:growl::growl::growl:
    තොපිට වගේම අපේ වරුගෙ උන්ටත් මේ මහ පොළවේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන.
    යකෝ මේ මොන ඇටංපහුරක් ද, දැක්ක ගමන් මායං වෙලා අල්ලන්න හදන්නේ?
    අපේ උන්ට ඉන්න දීපියව් රෙද්ද.....ඉන්න විදියට.........

    tumblr_n0n86wy4Mg1s2wio8o1_500.gif
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    ekek newei bung ...3k 4k innawa... danata nan karadarayak une na .. Navy eke kattiya rowing practice karaddi thmai mulinma dakala apitath kiwee ... dawasak dakka awwa thapinawa gangen ehapatte .. heta wage daannam pics mama