1. Chamath2015

    උබලා කැමති

    monavada ban me karana balu vada :angry:
  2. Chamath2015

    දියවන්නාවේ_කිඹුලා

    කාටවත් කරදරයක් නෑ කියන්නේ කරදරයක් වෙනකම්ද ඉන්නේ? උනාට පස්සේ මොකුත් කරලා වැඩක් තියෙයිද බන්. ඔය එකෙක් කාව හරි ඇදගෙන ගිහින් කෑවාට පස්සේ, මැරුණ මිනිස්සුන්ට පණ දෙන්න බෑනේ. එක්කෝ ඔතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට යන්න බැරි වෙන්න වහන්න ඕනේ, නැත්නම් කිඹුලන්ව වෙන තැනකට ගිහින් දාන්න ඕනේ. කිඹුලා කියන්නේ...
  3. Chamath2015

    උබලා කැමති

    මම කැමතිම නළුවා තමයි බන් මහේන්ද්‍ර පෙරේරා. ඌගේ ඇක්ටින් නම් සුපිරි. මිල්ලේ සොයා, මචන් වගේ මූවි නැගලා ගියේ ඌ නිසා තමයි. ඒවා තාමත් කැත නැතුව බලන්න පුලුවන්. නිළියොන්ට කියලා නම් කවුරුත් නෑ, ඔක්කොම නිළියෝ වගේ චාටර්.
  4. Chamath2015

    මොනවද බන් මේ පක්ෂ?

    අරසුකච්චි කෑල්ල කෝ බන්.
  5. Chamath2015

    මොනවද බන් මේ පක්ෂ?

    මොනවද බන් මේ පක්ෂ? මටත් එකක් හදන්න හිතෙනවා. කවුද එන්නේ?
  6. Chamath2015

    New Zealand Skilled Migrations opportunities

    Msc : 60 Age 31 : 25 IELTS : 6.5 ඕනේ නමුත් ලකුණු එකතු වෙන්නේ නෑ Work Experience : 15 එතකොට ඔක්කොම 100 යි. යන්න බෑ. නමුත් ජොබ් ඔෆර් එකක් තියෙනවා 150 ගන්න පුලුවන් එතකොට යන්න පුලුවන්. තව අවුරුද්දක් දාගන්න බැරිද කොහොම හරි එතකොට තව ලකුණු 5 ක් එනවා.
  7. Chamath2015

    New Zealand Skilled Migrations opportunities

    ඩිග්‍රියක් ඕනේ නෑ. රෙකොග්නිෂන් ලෙවල් 4,6 ඒ කියන්නේ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඒත් යන්න පුලුවන්. කොහේවත් උන් කියලා නෑ ඩිග්‍රියක් තියෙන්න ඕනේ කියලා. නමුත් මාස්ටර් වගේ ඩිග්‍රියක් තියෙනවා නම් ලකුණූ වැඩි කරගන්න පුලුවන්, ලේසියෙන් ජොබ් ඔෆර් එකක් හොයාගන්න පුලුවන්.
  8. Chamath2015

    New Zealand Skilled Migrations opportunities

    MSc in Applied Electronics : 60 3years experience as an Engineer : 10 Age 31 : 25 = 95: ඩිග්‍රි 2 තිබ්බා කියලා වෙනම එකතු වෙන්නේ නෑ. 95 කියන්නේ මදි. ඒ කියන්නේ යන්න බෑ. නමුත් පොයින්ට්ස් වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. 1. ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕනේ ඒකට පොයින්ට්ස් : 50 එතකොට 95 + 50...
  9. Chamath2015

    New Zealand Skilled Migrations opportunities

    වර්ක්ස් එක්ස්පියිරිස් කොච්චර තියෙනවද?
  10. Chamath2015

    New Zealand Skilled Migrations opportunities

    140 පොයින්ට්ස් නැත්නම් වැඩියේ බලාපොරොත්තු තියාගන්න එපා. 140 අඩු නම්, 100+ වැඩියේ තියෙනවා ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕනේ, උන්ට ගොඩක් උවමනා කරන ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. මේ ෆැක්ට් වලින් මම කියන්නේ. 2016 ජූලි වල තිබ්බ සිලෙක්ෂන් එකේදි, සි‍යට 81.6 ක් තෝරගෙන තිබ්බේ 140+ වැඩියේ පොයින්ට්ස්...
  11. Chamath2015

    Piumi Dancing

    පව් බන්, ළමයෙක් ඉන්න ගෑණියෙක්නේ, ඉතින් මොනවා හරි කරලා ළමයට කන්න දෙන්න එපැයිනේ. නමුත් ඕවා කර කර හිටියොත් අනාගතයක් නෑ. මේකිට තියෙන්නේ ටිකක් නාකි සුද්දෙක් බලලා බදින්නයි. ඊස්ටන් යුරෝපියන් වගේ හිගන සුද්දෝ නෙවෙයි, ස්විස්ට්සලන්තේ වගේ එකෙක් බැන්දා නම් ගොඩම තමයි. සුමනා අක්කා බැන්දෙත් ඉතාලි එකෙක් නේ. අද...
  12. Chamath2015

    මොන_විහිළුවක්ද මේ

    ඛුද්දක පාඨවලට අනුව, සංඝරත්නය කියන්නේ අරහත් භික්ෂූන්ටයි. පන්සල් වල සිවුර දාගෙන ඉන්න හාමුදුරුලා සංඝරත්නය නෙවෙයි.
  13. Chamath2015

    ඊයා_මේකිට පිස්සුද?

    ගෑණුන්ගේ යට ඇදුම් ඉබින එක ප්‍රොමෝට් කරන්නේ පෝර්න් වලින් නේ බන්. ඉන්ටර්නෙට් එකේ තියෙන හැම සුත්තක්ම අපේ උන් කරනවා.
  14. Chamath2015

    ඊයා_මේකිට පිස්සුද?

    මට තේරෙන්නේ නෑ බන් ඇයි සමහර උන් ඔච්චරටම ගෑනුන්ගේ යට ඇදුම් ඉබින්න දගලන්නේ කියලා. කොල්ලන්ගේ වගේ නෙවෙයි, කෙල්ලොන්ගේ යට ඇදුම් වල ජරාව පිරිලා, ඕක ඉබින උන්ට අඹ සරණයි ඉතින්.
  15. Chamath2015

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඔන්න ඕක තමයි බන් අපේ උන්ගෙන් බඩු ගන්න ගියාම වෙන දේ. මටත් ඔය වගේම ගුන්ඩු සෙට් වෙලා තියෙනවා. දැන් නම් රෙඩ් ලයින් එකෙන් ගන්නේ, උන් තම්බි උනත් බඩු ෂූවර්. කුලයෙන් මලයෙන් වසලයෝ මනින්න බෑ කියලා එදා බුදුහාමුදුරු කියපු කථාව අදටත් කොච්චර ගැලපෙනවද බලන්න.
  16. Chamath2015

    ජය ලලිතා සෙත්තපොච්චි..

    මුන් එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ. අපේ ඇමතිලා වගේ තමයි.:(
  17. Chamath2015

    ජය ලලිතා සෙත්තපොච්චි..

    මැරිලා නෑ, ලෙඩින් ඉන්නවා කියලා කියන්නේ. කට්ටිය ඉක්මනටම සුව වෙන්න කියලා පතනවා. "Daily News & Analysis‎" එකෙන් කියනවා හෙට ටිකට් කපනවා කියලා.
  18. Chamath2015

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    කවුද බන් ෆෝන් හොරා කියන්නේ? ඌ මොකක්ද කරලා තියෙන්නේ? :confused:

    No contents