ඔවු එහෙම වෙන්නත් තිබ්බා... ඒ වුනාට ඈන ගෑනලි කීයක්ද බන්. ගොඩ යන්න අමාරු තත්වයක් තිබ්බේ.. කාබනික නාඩගම, ටෑක්ස් කපලා ඩොලර් එක හිරකරන් සන්චිත හින්ද හින්ද සල්ලි ප්‍රින්ට් කරලා.. එක දිගට පෝලිම් වල මිනිස්සු මෑරෙනවා, කරන්ට් නෑ.. රස්සාවලට යන්න විදිහක් නෑ.. ප්‍රශ්ණ දාහක් නේ.. ප්‍රෙශර් එක බෑස්සා මිනිහා ගිය...