1. KadawathaKolla

    CAX-0257

    policiye complain ekak damma nam nikan ma eliyata enawa
  2. KadawathaKolla

    ඡන්දේ ඉවරයි ළමයි

    උබලා වගේ එවුන් කොච්චර ට්‍රයි කලත් පුස්සෙක් පොරක් කරන්න බෑ බන්..අපි එලවන්න දෙයක් නෑ. පොහොට්ටුවොම වෙලාවට ඒ වෑඩේ කරයි ඔක්කොම වෑරදි ටික බුවාගේ පිට පටවලා
  3. KadawathaKolla

    ඡන්දේ ඉවරයි ළමයි

    පලයන් පචයා යන්න. මගුලක් කියනවා මෙතන ඈවිත් අර වෑඩ බෑරි පොන්ස්ව පුම්ඹන්න.. රනිලා මේ වෙනකම් කරපු ඈති දෙයක් නෑ පිස්සු කෙලීම හෑර. හොද වෙලාවට අර ගෝඨා ගොබ්බයා යන්න කලින් නන්දලාල්ව ගෙනාවා. රනිලා කීයටවත් නන්දලාල්ව ගේන්නේ නෑ මොකද මීනිහා තමා රනිලගේ මහ බෑන්කු කෙලීමට හරහාට ඉදපු එකා. දෑනුත් පුලුවන් නම්...
  4. KadawathaKolla

    ඡන්දේ ඉවරයි ළමයි

    කවුද බන් කියන්නේ රනිල් හින්දා අයි එම් එෆ් ඩීල් එක ඈක්ටිවි කලා කියලා? මොන පචයක්ද ඒ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. KadawathaKolla

    [NSFW] ප්‍රංශ යක්කුන් ගේ අතල්

    https://armandetrolande.com/armand-and-rolande-cartoon/
  6. KadawathaKolla

    ඡන්දේ ඉවරයි ළමයි

    ඔය පුටුවේ ඉන්නේ පොහොට්ටුවෝ ඌව තියන් ඉන්න හින්දා
  7. KadawathaKolla

    CAX-0257

    balu patawu tika nidahas. mu amaruwe
  8. KadawathaKolla

    චීනේ ඈතුව හෝ නෑතිව ලබන මාසේ IMF වෑඩේ කර ගන්නවා

    attatama Nandalal professional widihata talk karanawa. pora talk na. China ekka ara ganna talks na
  9. KadawathaKolla

    ඔස්ට්‍රේලියාවට එමු

    මෙහේ සුද්දෝ කියන විදිහට Ausi ප්‍රමුඛතාව මෙහෙමයි 1. ළමයින්ට 2. කාන්තාවන්ට 3. කෑන්ගරුවන්ට 4. සමලින්ගිකයන්ට 5... 6... 7... 8. පිරිමින්ට මේ කතාව ඈත්ත. රස්සා දෙනකොට ගෑණු කෙනෙක් ඉන්ටවීව් ආවොත් එයාට වෑඩි තෑනක් ලෑබෙනවා. ඒක අපි හොදටම දෑකලා අත් දෑකීමෙන් දන්නවා. හුගක් තෑන් වල පාරිපාලනයේ ඉහලම තෑනට දාලා...
  10. KadawathaKolla

    චීනයත් නැට්ට පුකේ ගහගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙයි. ඩොලර් එක රු. 350 දක්වා පහතට! 🤭😍

    මම බලලා තියෙනවා කොරියන් ෆිල්ම් එකක්. 1980 ගණන් වලද කොහෙද දකුණු කොරියාවේ ආර්ථික අවපාතේ ආපු වෙලාවේ IMF එකත් එක්ක වෙච්ච ගණුදෙනු ගෑන. ඒ කාලේ IMF තීරණ ක්‍රියාත්මක කලහම හුගක් පොඩි බිස්නස් කාරයෝ සියදිවි නසා ගත්තාලු.. ගොඩ යන්න බෑරිව ණය ගොඩ ගෑහිලා බිස්නස් වෑටිලා. හෑබෑයි රට ගොඩ ගියා 1997 Korean...
  11. KadawathaKolla

    New Murabba: The New Horizon for Riyadh

    තෙල් ඉවර වෙන්න කලින්ම මට පේන්නේ තෙල් වල ඉල්ලුම බහී වගේ. හුගක් රටවල් 2035 වගේ වෙනකොට 100% ඉලෙක්ට්‍රික් වාහන වලට යයි. අරාබි කාරයා වගේ නෙමේ ඈමරිකාව, රුසියාව, කෑනඩා වගේ රටවල තව හාරපු නෑති තෙල් සම්පත් කොච්චර ඈද්ද
  12. KadawathaKolla

    ඔස්ට්‍රේලියාවට එමු

    echcharama loku gap ekak nam na mama hithanne 50/50 wage ati wadima. hugak suddo marry karala inne kalu ewun tama
  13. KadawathaKolla

    චීනේ ඈතුව හෝ නෑතිව ලබන මාසේ IMF වෑඩේ කර ගන්නවා

    කරන්නේ නෑති එවුන්ට බලය දෙන්න හොද නෑ. එච්චරයි. ජෙප්පෝ කරන්නේ නෑත්නම් පොහොට්ටුවෝ කරන්නේ නෑත්නම් සජබේ එවුන් කරනවානම් උන්ට දෙනවා. උන් එකෙක්වත් නොකරනවා නම් කරන විකල්ප එවුන් ඉන්නවා නම් උන්ට දෙනවා. චන්දයක් තියන්නේ ඒකටනේ.. තමන්ගේ අදහස් වලට ගෑලපෙන එවුන්ව තෝරනවා
  14. KadawathaKolla

    ඔස්ට්‍රේලියාවට එමු

    uba danna tharama thama. lassana kello ona taram innawa 2 gen eke. lankawe kalu kello mehe suddo marry karala innawa ona tharam.. un kamathi lankawe kellanta. anith eka thama 90% ma lankawe 2 gen ewun inne hoda profession wala. un ge mind set eka patta wenas. Ausi wala kellonta priority hamba...
  15. KadawathaKolla

    poliya kiyata bahida

    මේ අවුරුද්ද අග වෙනකොට තනි ඉලක්කමට ගේන එක තමා බලාපොරොත්තුව කියලා මහ බෑන්කු ලොක්කා කිව්වා. අඩුම ගානේ 15% වලටවත් බස්සන එක තමා ට්‍රයි එක මට පේන්නේ
  16. KadawathaKolla

    ඔස්ට්‍රේලියාවට එමු

    මම දන්න හුගක් සිටිසන් තියෙන පවුල් වල දෙවෙනි පරම්පරාව ඉන්නවා බදින්න එවුන් හොයන.. කෙල්ලෝ නම් ලන්කාවේ එවුන්ට කෑමති නෑ උන්ගේ චර්යාව හින්දා. මෙහි කෙල්ලෝ පට්ට independent නේ. උන් කෑමති නෑ ලන්කාවේ වගේ කම්මෑලි කලු කෑත මිට්ටන්ට. කොල්ලොත් එහෙමයි.. උනුත් කෑමති නෑ ලන්කාවේ කෙල්ලන්ට.. ඒ හින්දා ඉතින් මෙහේ...
  17. KadawathaKolla

    චීනේ ඈතුව හෝ නෑතිව ලබන මාසේ IMF වෑඩේ කර ගන්නවා

    එහෙම කරන්න තරම් දෙයක් ලෑබෙන්නේ නෑ.. ලන්කාව දෑන් සුභසාධන නවත්තලා, විදුලි, ජල, තෙල් මිල ඉහල දාලා. බදු ඉහල දාලා.. ඉතුරු වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන විකුණලා රාජ්‍ය සේවය හකුලලා කාර්යක්ෂම කරන එක. ඔය ටික නොකර මොකා ආවත් ගොඩ යාමක් නෑ.. රාජ්ය ආයතන අඩු කරපු ගමන් දේශපාලුවන්ට ගහන්න තියෙන මාර්ග අඩුවෙනවා. ඒත්...
  18. KadawathaKolla

    චීනයත් නැට්ට පුකේ ගහගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙයි. ඩොලර් එක රු. 350 දක්වා පහතට! 🤭😍

    මොනවා ද බන් උඹ දන්නේ. පණ්ඩිත පචයා.. චීනා දීලා තියෙන්නේ වෙනම ඈග්‍රීමන්ට් එකක්. ඒක මදි. දෑන් කරන්න හදන්නේ අපේ වචනේ දෙන එක. අපි හෑම ණය හිමියාටම එක විදිහට සලකනවා කියලා වෑඩේ කරගන්න එක. චීනාට අරින්න ගිහින් අපිට ගොඩ යන්න බෑ. ධාතු මයිනා අපිව සදාකාලිකවම චීනේ ණය කාරයෙක් කරලා ඉවරයි.. උඹත් පච කෙලින එක...
  19. KadawathaKolla

    චීනේ ඈතුව හෝ නෑතිව ලබන මාසේ IMF වෑඩේ කර ගන්නවා

    මුන්ට වටින්නේ IMF එකෙන් ලෑබෙන සහතිකය/වගවීමනේ, ලන්කාව හරි පාරට ඈවිත් කියලා. ඊට පස්සේ ආයේ ණය අරන් IMF අමතක කරලා ආතල් ගන්න පුලුවන් කලින් කලා වගේ

    No contents