සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය

akwp

Member
Aug 30, 2016
190
11
0
සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය

මචන්ලා ,,, සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය කීයක් විතර වෙනවද ? ලැබෙන දීමනා එහෙම මොනවද ?
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා ,,, සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය කීයක් විතර වෙනවද ? ලැබෙන දීමනා එහෙම මොනවද ?

    ubata set unada job eka
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමෘද්දිය ලැබෙන උන්ගේ ගෙවීමට වඩා නිලදාරියගේ වැටුප වැඩි එකනම් දන්නවා..
     
    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    මචන්ලා ,,, සමුර්ධි නිලධරි කෙනෙකුගෙ මාසෙක පඩිය කීයක් විතර වෙනවද ? ලැබෙන දීමනා එහෙම මොනවද ?

    koluwo..uba select welada ban..letter ekak awada..mama danna kenek innawa interveiw giya ban..