මේක උනෙ අපෙ ලොකු අම්මගෙ පුතාට! බැඳල හහිමූන් එකෙන් පස්සෙ ඉතින් නෑදෑ ගෙවල්වල යනවනෙ! බැඳල සති 3කින් විතර මූත් ආව ගෑනිත් එක්ක අපෙ ගෙදර! කට්ටිය නිදාගන්න ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ඩඩෝන් ගාල සද්දයක් ආව මුන්ගෙ කාමරෙන්! මම ඉතින් පටගාල දුවල ගියා! උන්ගෙ ඇඳ කඩන් වැටිල. (ඒකාලෙ සීන් එක ගැන අයිඩියා එකක්...