පුතාගේ ප්‍රහාරයෙන් තරුණයාට අසාධ්‍යයි

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    පුතාගේ ප්‍රහාරයෙන් තරුණයාට අසාධ්‍යයි

    මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සැප සංචාරයක නිරතව සිටින අවස්ථාවේ අද අලුයම කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන මල් පෝච්චියකින් සිදුකල පහරදිමෙන් බලපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු එම සමාජ ශාලාවේ සේවකයෙකු වන ජිවන් ප්‍රේමදාස මේ වන විට ශරිරයේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන් අප්‍රාණික තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
    මේ වනවිට ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන් 10 දෙනෙකු ආයුධ ද සන්නද්ධව ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු ජිවන් ප්‍රේමදාස වටා යොදවා ඇති අතර වෛද්‍යවරුන් හැර වෙනත් කිසිවෙකුටත් ඇතුල් විමට ඉඩ ලබා නොදේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.
    මිට අමතරව ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් දර්ශණ සහ ප්‍රකාශයන් කිහිපයක් අඩංගු කැසට් පට සියල්ලම අදාළ වාර්තාකරුගෙන් ලබාගෙන ඇති අතර අදාළ සිදුවිම පිළිබඳව පුවත් විකාශය නොකරන ලෙසට ප්‍රවෘත්ති අංශ ප්‍රධානින්ට නියෝගයක්ද කර තිබේ.
    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරේන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් විමසිම සදහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයෙන් විමසිමට අප වාර්තාකරු ගත් සියලුම උත්සහයන් මේ වනවිට අසාර්ථක වි ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳව කිසිම දෙයක් පැවසිම පොලිස්පතිවරයා විසින් තහනම් කර තිබේන බවද සදහන් කර තිබේ.

    මිට අමතර අද උදෑසන සිට කොම්පඤ්ඤ වීදිය පොලිසසියේ යැයි කියාගත් සිවිල් පිරිසක් Clique Club ආසන්නයේ සියලුම් නිවාස හා ව්‍යාපාරික ස්ථානවල CCTV දර්ශණ බලහත්කාරයෙන් බලා ඇති අතර පටිගත ව තිබු ඇතැම් CCTV දර්ශණ සම්පූර්ණයෙන් මකා දමාගොස් තිබේ.
    මේ අතර Clique Club හිමිකරුවන් තිදෙනාගේ එක් අයෙකු වන දිමිත්‍ර ජයසුරිය Dmitri Jayasuriya නැමැත්තාට ජනාධිපති පුත්‍රයාගෙන් බලපෑම් එල්ල වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරික්ෂණ කිරිමට අනවශ්‍ය බව පොලිසියට පවසන ලෙසට එම බලපෑම එල්ල වෙමින් තිබේ.


    source- Lankanews

    MS_Dham_Attack.jpg
     
    Last edited:

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    දහම් බේබිගේ බඩේ ගිණියම ඒකයි ඔය ප්‍රශ්න.


    හිටන් සෞක්‍ය ඇමති කාලෙ ඕක ආරුගම්බෙ ගිහින් මොකෙක්ගෙන් හරි ගුටි කාල ඇවිල්ල තිබ්බ නේද,, :lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හිටන් සෞක්‍ය ඇමති කාලෙ ඕක ආරුගම්බෙ ගිහින් මොකෙක්ගෙන් හරි ගුටි කාල ඇවිල්ල තිබ්බ නේද,, :lol::lol:

    guti kala neme ban,gahala thibbe
    dan inna FCID lokkage puthata keliye
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Oyita kalinuth u oya club ekema waliyak dagenalu neda.balan yanakota malaka silva hodai ne.:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    හිටන් සෞක්‍ය ඇමති කාලෙ ඕක ආරුගම්බෙ ගිහින් මොකෙක්ගෙන් හරි ගුටි කාල ඇවිල්ල තිබ්බ නේද,, :lol::lol:

    Ow ow e Police lokkekge puthek ekka.e kale mahinda president mama hithuwe media walin yanakota boru kiyala.dan thama therenne.:(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හිටංටත් ගෙදර යන්න පාර හදලා දෙයි වගේ...

    ඉස්සෙල්ලා එක්කෙනත් සල්ලි බලේ ඉහවහ ගිහින් කෙලවගත්තා මෙයත් ඒ වගේ වෙයි...
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    හම්මෝ මෙහෙම ආතල් දෙන්න එපා දහම්
    චේතිය සිරිසේන යටඇදුමෙන් බෙල්ලවලදාන් මැරෙයි :rofl::rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    14642284_1675897902726438_2137743249666838933_n.jpg
    දහම් බේබීට සද්ද දැමු කොළඹ Clique රාත්රී සමාජ ශාලාව ජනපති ආරක්ෂකයන් කුඩු පට්ටම් කර දමයි.
    දහම් බේබි ගැටුම ඇති කරගත් සමාජ ශාලාවේ බවුන්සර්වරයාගෙ ඔලුව කුඩු වන තෙක් ජනපති ආරක්ෂක අංශය පහර දෙයි.
    දැන් අපිටත් කොන්ද පන ඇති ජනපති පුතෙක් සිටි.
    දහම් බේබී ගැන ආඩම්භරයි නම් හැකිතාක් Share කරන්න.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    යහපාලනේට කඩේ යන ටොයියො මේ ගෑන මොකුත් දන්නේ නෑ වගේ..