මේක වෙලා තියෙන්නෙ මගෙ හෙනම ෆිට් එකකට, ඉස්සර පොරගෙ මශින් එක තිබ්බෙ කෑම කාමරේ, මුට ඉතින් වැලක්වත් බලන්න සෙට් වෙන්නෑ අම්ම ගෙදර, මූ වැඩේට සෙට් වෙන්නෙ අම්ම නන්ගිව ක්ලාස් එක්කන් ගියට පස්සෙලු, දවසක් මූ ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කව්රුත් නෑලු ගෙදර, මූ හිතල ආ නන්ගිව ක්ලාස් එක්කන් යන්නැති කියල, එහෙමම මශින් එක...