මේකනන් මට උන මම ඉල්ලන් නොන්ඩි උන සීන් එකක්..
මගෙ cousin කෙනෙක් පොර බඳින්න ඉන්න කෑල්ලගෙ ගෙදර මාව එක්කන් ගියා,, ගෙදට්ට ගියාම පොරගෙ කෑල්ලයි නැන්දම්මයි මාමන්ඩඉස්සරහට ඇවිල්ල කතා කරකර හිටිය. ඔහොම ඉන්නකොට අරූගෙ කෑල්ල තේ අරන් ආව. මම තේ එකෙ අන්තිම ශොට් එක වෙනකන් කට්ටිය එක්ක කතා කරකර බීල අන්තිම ශොට් එක...