නෑ නේ.. සල්ලි හොයා ගන්න අමාරු උනා.. ආර්ථික ප්‍රශ්න :sorry:
මේ මාසේ මැදදි ලෝන් එක හම්බෙනවා.. ටයර් දෙකටම පාස් උනා
කැන්වස් මතු වෙලා නෑ යකූ.. ටික්ක හෙමින් පදිනවා මේ ටිකේ... මං හිතන්නේ 47දාහ පනිනකං කැන්වස් මතු වෙන එකකුත් නෑ.. ඒත් මාරු කර ගන්න ඕනේ
මගෙත්..පස්‍ස ටයර් දෙක්ක මාරු කරනකොට තමයි ඉස්සරහා 1ක්...