සමීරයාට පෙනුන හීනයක් ඒක තේරෙන්නෑ අපිටෙara kadden dapu epiya therune nane ban![]()

Hospital 1 sihiya nathuwa inna samirata heenath penawada banසමීරයාට පෙනුන හීනයක් ඒක තේරෙන්නෑ අපිටෙ![]()


mekata enne kipa denaine ban,ekath me wage poth kiyawana un sahena adui,ekai potak widiyata dammoth ubata wadi pataka manapayak himi weiමං දන්නෑ බං ඔය පොත් ලියන ඒවා ගැන...
මං කරන්නේ වර්ඩ් එකක් ඕපන් කරං හිතෙන දේ කොටලා මේකෙ දාන එක විතරනේ
පෑන් අරං කොල අරං ලියපු කාලයක් මතක නෑ..
ඉස්කෝලෙ යන කාලෙ නං පද්‍ය,ගද්‍ය රචනා ,කෙටි කථා... වලට සමස්ථ ලංකා ගිහිං තියෙනවා කීප සැරයක්ම..
ඒත් ඉස්කෝලෙ ගිහිං ඉවර උනාට පස්සේ පත්තරෙකට වත් දෙයක් ලියලා නෑ අවුරුදු 5කින් විතර..


Maath kiyanne liyana kiyalay malliමං දන්නෑ බං ඔය පොත් ලියන ඒවා ගැන...
මං කරන්නේ වර්ඩ් එකක් ඕපන් කරං හිතෙන දේ කොටලා මේකෙ දාන එක විතරනේ
පෑන් අරං කොල අරං ලියපු කාලයක් මතක නෑ..
ඉස්කෝලෙ යන කාලෙ නං පද්‍ය,ගද්‍ය රචනා ,කෙටි කථා... වලට සමස්ථ ලංකා ගිහිං තියෙනවා කීප සැරයක්ම..
ඒත් ඉස්කෝලෙ ගිහිං ඉවර උනාට පස්සේ පත්තරෙකට වත් දෙයක් ලියලා නෑ අවුරුදු 5කින් විතර..

Thiyena talent eka paavichchi karanna 
මං කිව්වද උඞට දැං පෙනුන හීනයක් කියලා ?Hospital 1 sihiya nathuwa inna samirata heenath penawada ban
![]()

එහෙම අහන එක හරි නෑ...මෙහෙම අහනඑක හරිද මන්ද, ඒත් ඉතින් බලන් ඉන්න අමාරැ නිසයි අහන්නෙ. කෝ හලෝ අලුත් එපිය? ඒසැප් දාන්න සහෝ!!

මං කිව්වද උඞට දැං පෙනුන හීනයක් කියලා ?![]()

ekath ehemada!!ehemanam mata hitaganna puluwan sameerayata penuna heene 

Hari nathi unata kamak na ikmanata eelaga epiyath dapanඑහෙම අහන එක හරි නෑ...![]()

විහිළුවට වගේ එකක් ලියමු එහෙනම්මං කතාව දාන්න පරක්කු වෙනවා.. ඒක හරි.. ලියන ඒවාගෙත් අවුල් ඇති..මට ලස්සනට ලියන්න බෑ නෙ ඉතිං .. ඒකටත් සොරි...
ඒත් මචං.. කතාව දැං දවස් දෙකක්ම දැම්මා නේ... එක දිගට.. මේ වගේ කමෙන්ට් දාලා මට විහිලු කරන්න එපා බං..![]()
![]()


ආයේ ඉතිං ලබන සෙනසුරාදා තමාඔය දැන් මේ පැත්තෙ ආපු එකේ අලුත් එපියක් දාලම ගියානම් නේද හොද?

ආයේ ඉතිං ලබන සෙනසුරාදා තමා![]()
