1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සමීරයාට පෙනුන හීනයක් ඒක තේරෙන්නෑ අපිට‍ෙ:sorry:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං දන්නෑ බං ඔය පොත් ලියන ඒවා ගැන... මං කරන්නේ වර්ඩ් එකක් ඕපන් කරං හිතෙන දේ කොටලා මේකෙ දාන එක විතරනේ පෑන් අරං කොල අරං ලියපු කාලයක් මතක නෑ.. ඉස්කෝලෙ යන කාලෙ නං පද්‍ය,ගද්‍ය රචනා ,කෙටි කථා... වලට සමස්ථ ලංකා ගිහිං තියෙනවා කීප සැරයක්ම.. ඒත් ඉස්කෝලෙ ගිහිං ඉවර උනාට පස්සේ පත්තරෙකට වත් දෙයක් ලියලා නෑ...
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආ = ආ.... :rolleyes: = මං හිතන්නේ ඒක අළුත් තමයි කථාවට .... :love:= තාත්තාගෙයි දුවගෙයි ආදරේ
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආ :rolleyes: :love:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull: ඒ කියන්නේ කලිං ඒවා :baffled:
  6. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ප්ලේන් අනාථයා දාඩිය පෙරාගෙන හදලා ආ මෙන් ඩාලිං කියලා නැට්ට පස්ස පැත්තේ ගහං ගෙනත් දුන්නාම කකුල් දෙක පුටුව උඩ තියං ගෑරුප්පුවකිං ඒක කද්දි....ඔය වගේ දැක්කා කියපං :love::P:rofl:
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං කතාව දාන්න පරක්කු වෙනවා.. ඒක හරි.. ලියන ඒවාගෙත් අවුල් ඇති..මට ලස්සනට ලියන්න බෑ නෙ ඉතිං .. ඒකටත් සොරි... ඒත් මචං.. කතාව දැං දවස් දෙකක්ම දැම්මා නේ... එක දිගට.. මේ වගේ කමෙන්ට් දාලා මට විහිලු කරන්න එපා බං.. :dull:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    උඩ බලන්න සහෝ :dull:
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    96 වෙනි කොටස
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull::baffled::baffled:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ශෝක සතිය !
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සොභිත හාමුදුරුවන්ගේ අපවත් වීම නිසා... මෙම කතාවේ මීලග එපිය ලබන සතියේ ඉරිදා බලාපොරොත්තු වන්න
  13. Dinushasankalpa

    මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

    උඹට ලේසි වෙන්න තමා මං ම කිව්වේ.. දැං කොපි කරලා පේස්ට් කරපං :baffled::dull:
  14. Dinushasankalpa

    මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

    :yes: කොහොම උනත් වචනයක් අල්ලං අපි තර්ක කරන්න උවමනා නෑ නේ.. ඒක එතනිං ඉවරයි :yes: මෙතන ඊට වඩා බරපතල දෙයක් සිද්ද වෙලා තියෙනවා

    No contents