1. Dinushasankalpa

    මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

    වෙන කොමිටල් පෝස්ට් වලට නං මොනවා වැරදුනත් අවුලක් නෙවේ තමා.. ඒත් මේ වගේ අවස්ථාවකදි වත් අකුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද.. ? මිනිස්සුන්ට වැරදි වෙනවා.. ඒක හරි.. මං කියන්නේ සැලකිල්ල ?
  2. Dinushasankalpa

    Post Your Computer Specs..!!

    i5 4GB ram 2 GB vga (ATI raiden) 15.6 LED Dell inspiron
  3. Dinushasankalpa

    මාදුළුවාවේ සෝබිත හිමියෝ අපවත් වෙති

    ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා ! B T W නිවන් සුබ ලැබේවා කියන්නේ... අළුත් විදිහක් වෙන්ටෑ :dull:
  4. Dinushasankalpa

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බිව්වම වෙන ආතල් සිද්දි ‍ගොඩක් තියෙනවා.. මේ මෑත කාලීනවම උන එක තමයි... මායි මගේ යාළුවෝ කීප දෙනෙකුයි සෙට් උන පාටියක...පිටිය තිබ්බේ පෝය දවසෙ. එක යාළුවෙක් හිටියා ඌට කොච්චර බිව්වත් මදි.. ඌ ඇක්ට් කරන්නෙත් වෙරි නෑ වගේ පේන්න. ritz බෝතල් 2ක් තිබුනේ.. ඔන්න දැං අරූ සුපුරුදු පරිදි පළවෙනි බෝතලේ ලග නවාගෙන...
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඉස්සෙල්ලා කතාව මුල ඉදං කියවං වරෙං :rofl:
  6. Dinushasankalpa

    ☆ Cricket All-Stars Series - LIVE Stream ☆

    නිදිමතයි යකෝ
  7. Dinushasankalpa

    ☆ Cricket All-Stars Series - LIVE Stream ☆

    අපරාදේ බං සංගා Retire උනේ :(
  8. Dinushasankalpa

    Mobile Photography Club

    ලුමියා තැම් එක එක්ක දාපු සෙල්ලං ටිකක් ;)
  9. Dinushasankalpa

    Mobile Photography Club

    Shit man :sorry::sorry::sorry: so sad machan :(
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    95 වෙනි කොටස
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    තාම 3යි :sorry:

    No contents