කලින්ම රැඩිකල්ට කිව්වා
මේකේ චන්දිමාල් ඕපන් එවන්න එපා,තිසරට බෝල් දෙන්න එපා කිව්වේ..කිරියේ යන මේ ත්‍රෙඩ් selection කමිටු එකෙන් එකෙන් බලනවා :D
මේ ගැන kmc madushan දන්නවා :P නැත්නම් මට පු** අමාරුවක් නැහැ මේකේ පන දාගෙන පොස්ට් දාන්න:cool:
නැත්නම් මු අද දිනන ගමන් මගේ ඔලුව කන් එනවා..අඩෝ අන්න දිනන...