1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :rofl::rofl::rofl: NZ semi එනවා කිව්වා,කිව්වා විදියටම උණ මැච් දෙකෙන්ම ආවා :D අනික කිව්වා විදියටම වොට්සන් නිසා හොද අරම්බයක් ලැබුනේ නැහැ
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    රෙකොර්ඩ් පැත්තකින් තියලා අද එන්ගල්න්ඩ් කන්න ප්‍රාර්ථනා කරපන් :angry::angry:
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    යකුනේ බෝල මොකද Eng වලට සප් දෙන්නේ..මුන් අද පරදින එක අපිට වාසියි
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉතින් හොදයිනේ යකෝ :angry::angry::growl:
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    යන විදියට Pak සෙමි එන්න පුළුවන් තත්වයක් තියෙනවා...නැත්නම් Aus
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අනිවාර්යෙන්ම මචන්,සෙමියේදී අපිට ඉන්දියා අවොත් ගෙදර එන්න වෙනවා..ඒ නිසා උන්ව කපන්න ඕන කලින්ම :rofl: නැත්නම් NZ එක්ක සෙමි ගහන්න ඕන..NZ vs Sl සෙමි වොත් අපි දිනනවා සුවර් :love:
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මොකද මචන් අපි සෙමි යනවා කිව්වම උබට හිනා :P:P මගේ සෙමි යන ටීම් 04ක් අපි :D
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් මචන්.. අනික අපිට පොඩි වාසියක් තියෙනවා...තරගාවලියේ සෙමි යන්න කලින් අවසාන මැච් එක SL vs SA අපිට කැමති එකත් එක්ක සෙමි ගහන්න හදා ගන්න පුළුවන් :D
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    SA මේ මැච් එක දිනන්න ඕන මචන්..එහෙම උනොත් Eng ගෙදර :rofl::rofl::rofl: උණ මානසිකව වැටිලා අපිත් එක්ක ගහන්න එන්නේ :love:
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් හෙට වහින එක හරි හොදයි..Pak උණ සුවර් නැහැ සල්ලි වලට මැච් එක දෙනවා... :angry::angry: අනිවාර්යෙන්ම මටත් සුවර් Aus,India වලට ගහවි කියලා..උන් IPL ගහලා මේ පිච් හොදට පුරුදුයිනේ... :D
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉන්නවා :P:P මලිනගය නැති නිසා දැන් නම් බයයි බන් :baffled:
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හොදයි කියන්නේ බන් උණ හෙට පැරදුනාම ගෙදරනේ... :rofl::rofl: අපි මැච් එකක් දින්නට වඩා සතුටුයි ඉන්දිවට ගෙදර යන එක :love:
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    NZ සෙමි ගියෝ... මන් කිව්ව එක ටීම් එකක් සෙමි අවා.. හුරේ හුරේ..හික්ස්
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    JP Faulkner කලින් එව්වා නම් මු දිනනවා..විහින් කනවා :D
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උට පොඩ්ඩක් වැරදිලා..අද NZ දිනනවා කියන්නේ ඉන්දියාවට හරි හොදයි :rofl::rofl::rofl:
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හොදම බෝලර් දැම්මා 18 ඕවර එක අරුන් කොර උනා..ඊලග එකේ ගහන්න ගිහින් අවුට් උනා.. විලියම් කාරයගේ ක්පටන් හොදයි
  17. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    NZ yako :angry::angry:
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Ish Sodhi danna ona dinna ona nam :P
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දන්න එකෙක් කියපල්ලා A Zampa ගැහුවේ මොකද කියලා :D සිමිත් කරයට මැතිස්ගේ ලෙඩේ බෝවෙලා
  20. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :shocked::shocked::shocked: නියමයි නියමයි :baffled:

    No contents