1. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඕකා හදම කරන්නේ කොහෙන් හරි කොපි කරලා දන එක තමා බන්... :rofl::rofl:
  2. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සෙක්කු යවන්න පුළුවන් බන්..උට පොඩි සප් එකක් තියෙනවා :baffled:
  3. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :shocked::shocked: දිල්හාර යවනවා වඩා හොද නැද්ද බන් උබ ගිහින් ගැහුවොත්..මට සුවර් උබ දිල්හාරට වඩා හොදයි :D;)
  4. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉවරෝ :baffled: :sorry::eek::shocked:
  5. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දෙන්න ටිකක් සමානයි..එත් අරු ගහන්න ගත්තම තිසරට වඩා නෙලනවා :baffled:
  6. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    NZ දිනන එක වාසි.. එකෙක් ෆුල් මැච් දිනන්න ඕන එහෙම උනාම point සමාන කතා එන්නේ නැහැ..එකෙක් කෙලින්ම යනවනේ සෙමි ;)
  7. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Michael Clarke ආවේ මුලින් 07 තමා..උණ නම් ඇඩුවේ නැහැ සිනියස්ලා මුලින් ගහන්න දෙන්නේ නැහැ කියලා..උණ වැඩ පෙන්න්නා ඔතනට ආවේ :P:P
  8. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සචියගේ අත සින් එකෙන් උ වැටුනා බන්..මුන් මැච් එකක් දෙනවා ආයිමත් 03-04 දෙන්නේ නැහැ..ඕකෙන් සචියා වැටිලා ඉන්නේ..එක දිගට මැච් 05ක් දුන්නොත් බොහෝ දුරට උ අයිමත් එනවා පරණ තත්වෙට..මොක උ තමා බය නැතුව පවර් play දාන එක බන් ඔව් බන් කුලේ,තිසර අන්තිම ඕවර දන්න නරකයි,මාලිංග ඉන්නවා නම් කුලේ දැම්මට අවුලක්...
  9. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් බන්..මේ ගුගල් input එකේ එන්නම ඔය විදියට එන්නේ කියපන්කො :) එල බලමු ඊලග පාර කොපි paste කරන්න වත්.. :)
  10. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් බන්..මුන්ට එක තේරෙන්නේ නැහැ..හික්ස් :lol::lol: හොද රටක් එක්ක මේවා වෙනවා අඩුයි :(
  11. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් බන් උගේ දැන් වැටෙන්නේ 120...ඉස්සර වගේ බෝල් කැපෙන්නේ නැහැ..එත් බන් උ ඉන්න ඕන අපි දිනන්න නම් :) ගේල් කරයා දෙදෙව්වට අපිට ගහන්නේ නැහැ බන්...ගහන්නේ සමුල්,බාවෝ..සමියා තමා.. සැමියාට නම් අපේ උන්ව පෙන්න බැහැ.. අත දිග හැරලා පිට පස්සට අරන් නෙලනවා :no::baffled:
  12. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මචන් වැඩිය උද යන්න හොද නැහැ,බිම වැටෙනවා ඉක්මනටම :( ඊයෙත් දිල්ෂාන් ගැහුවේ නැත්නම් සොරි ඩොට් කොම්...අලුත් එකෙක් සුවර් නැහැ.. පරණ නාකියෝ හොදයි බන්.. මට නම් හොද සුවර්..මහේල,සංගා අවා නම් ශේෂන්,තිරිමාන්න තැනට.. තව කුසලුත් හිටියා නම් චන්දිමාල් තැනට අපි කප් එකත් ගන්නවා :(:(
  13. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉතින් යකෝ තොත් කිව්වනේ තිසර ගහන්නෙත් නැහැ කියලා :shocked::shocked: අනික චන්දිමාල් ගැහුවද :lol::lol: යකෝ ඇෆ්ගන්කාරයෝ නිසා හොදයි වෙන ලොකු රටකට නම් චන්දිමාල්,තිරියගේ,කපුවාගේ වැඩ නිසා කනවා :dull::dull: අනික මැච් එක පටන් ගන්න කලින් කියලා ඇති දිල්ෂාන් ගැහුවොත් දිනනව් කියලා..මොකද දිල්ෂාන් ගහන දවසට...
  14. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තව ශේෂන් කපලා සචියා ගණන් ඕන :dull::dull: සචියට පවර් play දන්න පුළුවන් තරමට කොන්ෆිදන්ස් හදාන්න ඕන...උ හරියට රංගන එක්ක දානවා නම් ගැහිලි සුම්මා :lol: චන්දිමාල් 03 විතර එවන්න ඕන...ඒ වෙනුවට දසුන් සහනක එවන්න ඕන ඔපන්..නැතනම් තිසරව :cool:
  15. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තිසර පෙරේරා ඊයේ මැච් එකට ගැහුවේ නැහැ නේද බන් :rofl::rofl::rofl: චන්දිමාල් ඕපන් ඇවිත් පට්ට විදියට ගැහුවා නේද බන් :lol::lol: දිල්ෂාන් බය වෙලා හිටියේ චන්දිමාල් ගහද්ද්දී :( මොකද මල්ලි ශේෂන් ගැන කියවන්නේ..කලින්ම කිව්වා,උ එන්නේ උඩින් කියලා :dull::dull:
  16. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    NZ දිනන එක අවාසි Ind වලට..මොකද ඕක දින්නා කියන්නේ NZ semi යනවා.. :rofl::rofl: Ban සද්දේ දැම්මට උන්ට ගහනවා NZ :lol: යන විදියට උණ Pak ගහයි බන් :shocked: Saturday macth එකෙන් Pak vs Ind Pak දින්නොත් ඉන්දියාව ගෙදර :rofl::rofl: එත් බන් world cup ආවම පක්කො හැමදම කනවා..මට නම් හිතෙන්නේ උණ සල්ලි වලට...
  17. 3rdEye

    Form is back.

    මාගේ නම් බලපොත්තුව දිල්ෂාන්,මැතිස්,මාලින,හේරත්,සචි,කුලයා,දුෂ්මන්ත තමා..අනිත් උණ ටීම් එකේ ඉන්නේ පිනට :(
  18. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    චන්දිමාල් ඕපන් දිගටම එවයි බන්..මන් නම් කියන්නේ ෂෙහාන් කපලා,දසුන් ඕපන් එවන්න ඕන ගහන්න කියලා...:D
  19. 3rdEye

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    සිරාවටම අලුතින් ආපු එකෙක් හරි ගමන් මැච් විනර්ලා නෙවි :baffled: අපි world cup final ආපු හැම පාරම දිල්ෂාන් ගහනවා වැඩිම ලකුණු :love: ලංකාවේ ලොකුම අසදරණේ උනේ ඩිල්ෂාන්ට..උගේ හැරිසිම නිසායි උව අපේ මාද්‍ය පබයෝ ප්‍රසිද්ද කරන්නේ නැහැ :) මේ පාරත් ගොබ්බයො දෙතුන් දෙනා කකුල් කඩලා එව්වා නම් අපි ෆයිනල් :D

    No contents