ආදරනීය මල්ලියේ..

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
රත්තරං;15627016 said:
මගේ කතාවට 99%ක් සමානයි.. උබ ඩොකෙක් මම ඉන්ජෙක්.මමත් මාර කට්ටක් කාපු එකෙක් බන්

අර ජොබේ කතාවනම් ඇත්ත බන්.. ජොබ් එකට කෙල්ලන්ටත් වඩා කෙල්ලන්ගේ අම්මලා කොර වෙනවා.. ඉස්සෙල්ලා උන් බැලුවේ අපේ දුවනම් මෙහෙමයි අරූනම් මෙහමයි වගේ මාර විදිහකට

සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.
 
  • Like
Reactions: Dragon Kolla

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මචන්ලා මම දැකපු දෙයක් තමා 17-18 යාලු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ 90% වත් කසාද බදින්නේ නෑ. එහෙම කසාද බැන්දත් ඒ පවුල් ජීවිතේ බොහෝ දුරට අසාර්ථකයි. :yes:

අනික තමා ඉගෙන ගත්ත කෙල්ලෙක් කවදාවත් සාමාන්‍ය කොල්ලෙක්ව බදින්නේ නෑ. මොකද කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොදට ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ පිලිබදව හොද ඉලක්කයක් තියෙනවා කියන එකයි. ඒ වගේම ඒ කොල්ලෙක්, කෙල්ලෙක් කවදාවත් හරි හමන් ඉගෙනීමක් නැති රස්සාවක් නැති කෙනෙක්ව කසාද බදින්නේ නෑ. මොකද උන් දන්නවා ජීවත් වෙන්න ලස්සන නෙවේ සල්ලි අද්‍යාපනය අවශ්‍යයි කියල. :yes:

අනික තමා ඕනෑම කෙල්ලෙක් ගේ කොලිටිය තියෙන්නේ 30 පනිනකම් විතරයි. එකා දෙන්න හම්බවෙන කොට. පොඩි එකා දවල්ටයි මහා එකා රෑටයි අදිනකොට. ලව් කරන කාලේ කියපු රණ හංසයෝ. තැබිලි වලු නෑ.:no: එතොට ඒවා වැලේ වනාපු වැටකොළු තමයි.:lol:

අනික තමා පෝර්න් බලලා අපේ එවුන් පට්ට කෙල්ලෝ හෙව්වට නිෂ්පාදිත රට ආසියාවෙනම් වාහනේ බෙන්ස් උනත් සයිලන්සරේ කලුයි අන්න ඒක හිතේ තියා ගනිල්ලා.. :lol::lol:

අලුත් ජොබ් එකට සුබපැතුම් අයියා.. :yes::yes:

jm2PSFG.gif
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.

    අනිවාරෙන්.. ඔය "මොනව නැති උනත් මාත් එක්ක එන කෙල්ලෙක්ට මම කැමතියි" කියන්නේ නොහැකියාව පෙන්නන වැකියක් විතරයි..

    ඔය කියන ලව් නෑ බන් බැදලා මාස දෙක යද්දි..පට්ට කදක් තියෙන සුදු කෙල්ලෙක් දාගත්තයි කියමු.. පැය 24ම ඇන ඇනා ඉන්න බෑ නේ බන්. ඊට පස්සේ යතාර්තෙට මූන දෙන්න වෙනවා. ඉතින් කෙල්ලන්ගේ පැත්තෙනුත් ඔහොමම තමා. ඔලුවක් තියෙනවනම් උනුත් හිතන්නේ ඔහොමමයි.. සාදාරනයිනේ බන්

    කපල් සීන් එක කිව්වහමනම් ඇඩෙනවා බන්.. මාර විදිහට කොල්ලෝ කෙල්ලෝ දැන් ජීවිතේ නාස්තිකරගන්නවා. පොඩ්ඩක් බලපන්කෝ දැන් ලීක් වෙන පොටෝ, වීඩියෝ එහෙම. මම ලගදි දැක්කා බන් ඉස්කෝලේ කෙල්ලෙක් උනිෆෝම් එක පිටින් (.)(.) එලියට අරන් කොල්ලා එක්ක ඉන්න පොටෝ වගයක් සයිට් එකක. ඔය කෙලවෙන්නේ අපේ ජාතියට මචන්.. රටේ අනාගතේට
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L වලට.. හැබැයි දැන් ඒ ගැන දුකක් නෑ.. අපේ කැම්පස් ඉන්න උන්ටත් වාහන ගැන සමහර සමහර දේවල් කියලා දෙන්නේ මං.. මට නම් තාම 22යි.. කෙල්ලෙක් ඉඳලත් නෑ, දැනටත් නෑ..දැන්නම් කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවකුත් නෑ.. හැමදාම Update වෙන Automotive Technology එකත් එක්ක ඉන්න ඕන නිසා කෙල්ලෝ සබ්ජෙක්ට් එක අතාරලාම දාලා තියෙන්නේ.. කොහොමත් අවුරුදු 28-30දි අඳින ෂර්ට් ඒක දැන්ම අරන් තියාගන්න එකේ තේරුමක් නෑ.. ඒ කාලෙට Fashion ඒක වෙනස් උනොත් බැඳ ගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් වෙන්නේ.. එ නිසා බඳින්න ලංවෙලා කෙල්ලෙක් හොයා ගන්න ඕන.. හැබැයි ඉතින් කවදා, කව්රු බැන්දත් අඩුම තරමේ ඒකිට 2 stroke, 4 Stroke වත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනා..:lol::lol: ..එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම කෙල්ලන්ටවත් කෙල්ලන්ගෙ අම්මලාටවත් දොස් කියන්න බැහැ.කොල්ලන්ට සාපේක්ශව කෙල්ලෝ අනාගතය ගැන හිතනවා වැඩියි.කොල්ලො කොච්චර බැන්නත් කෙල්ලෝ සල්ලි මත්තෙ නහිනවා කියලා ඒකේ වැරද්දක් නැහැ.අනාගතය ගැන හිතන බුද්ධිමත් කෙල්ලෝ එහෙම තමා.මොන රස්සාව කලත්,මොන තරම් උගත් වුනත් කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේම තමන් බඳින පිරිමියට භාර දෙනවා.ඉතින් ඒ පිරිමියගේ වගකීම වෙනවා ඒ කෙල්ලව හැම අතින්ම සුවපහසුව සලසන එක.ඉතින් තමන්ගේ දුව සියලු සුඛවිහරනයෙන් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කරනු දකින්නට ලැබීම හැම මවකගෙම සිහිනයක්.අනික අද කාලේ පවුලක දරුවො 1-2 ඉන්නේ.දෙමව්පියෝ දෙන්න පුලුවන් සැප සම්පත් හැමදෙයක්ම උපරිම විදිහට දෙනවා දරුවොන්ට.වාහනේක ගිය කෙල්ලක් කවදාවත් බස් එකක යන්න කැමති වෙන්නේ නැහැ.ඒක නිසා කෙල්ලන්ටත් වැඩිය කොල්ලෝ ඉගෙනගෙන තැනකට එන්න ඔනේමයි අනිවාර්යෙන්ම.:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15627113 said:
    අනිවාරෙන්.. ඔය "මොනව නැති උනත් මාත් එක්ක එන කෙල්ලෙක්ට මම කැමතියි" කියන්නේ නොහැකියාව පෙන්නන වැකියක් විතරයි..

    ඔය කියන ලව් නෑ බන් බැදලා මාස දෙක යද්දි..පට්ට කදක් තියෙන සුදු කෙල්ලෙක් දාගත්තයි කියමු.. පැය 24ම ඇන ඇනා ඉන්න බෑ නේ බන්. ඊට පස්සේ යතාර්තෙට මූන දෙන්න වෙනවා. ඉතින් කෙල්ලන්ගේ පැත්තෙනුත් ඔහොමම තමා. ඔලුවක් තියෙනවනම් උනුත් හිතන්නේ ඔහොමමයි.. සාදාරනයිනේ බන්

    කපල් සීන් එක කිව්වහමනම් ඇඩෙනවා බන්.. මාර විදිහට කොල්ලෝ කෙල්ලෝ දැන් ජීවිතේ නාස්තිකරගන්නවා. පොඩ්ඩක් බලපන්කෝ දැන් ලීක් වෙන පොටෝ, වීඩියෝ එහෙම. මම ලගදි දැක්කා බන් ඉස්කෝලේ කෙල්ලෙක් උනිෆෝම් එක පිටින් (.)(.) එලියට අරන් කොල්ලා එක්ක ඉන්න පොටෝ වගයක් සයිට් එකක. ඔය කෙලවෙන්නේ අපේ ජාතියට මචන්.. රටේ අනාගතේට

    අපොයි ඔව් ඔය මේකේ මල්ලිලා කියන පට්ටම පට්ට කෑල්ලක් උනත් බැඳගත්තොත් මාස දෙකක් තුනක් උඩ දදා දෙයි අල්ලගෙන. ඊට පස්සේ ආයේ වැල ඇන්ඩ් අත සරණං ගච්චාම් තමයි.. ලමයෙක් හම්බුනු ගමන් තත්වේ ඊටත් අන්තයිනේ බං. අනික ඔය පොත්ත සුදු ගෑණු උදවියගේ වහන් ඉන්න එව්වා ගැලෙව්වාම තත්වේ මම ගොඩක් වෙලාවට ලයිව් දැකල තියනවා. ඒ වෙලාවට පිළිකුල් භාවනාව මතක් වෙන්නේ..

    ලංකාවේ ලිංගික අධ්‍යයාපනයක් වහගෙන දෙන එක තමයි ඕකට වග කියන්න ඕනේ. මමත් දැක්ක කුලියපිටියේ ඉස්කෝලෙක කෙල්ලෙක් යුනිෆොර්ම් එක පිටින්ම පංති කාමරයක් ඇතුලේ ඉඳන්ම කොල්ලට රෙද්ද උස්සන එකක් සයිට් එකක. බහුතරයක් දැන් කරන්නේ ගෙම්බෙක් වෙලා ඉගෙනගන්න කාලේ කෙලෝගන්නවා. පස්සේ තක්බීරි වෙලා බලන් ඉන්නවා.. ඒ කාලේ තොලට තොල ගාගෙන හිටි කෙල්ලෝ ඒ වෙද්දි ලොවෙත් නෑ. ඒ දේ දැනගෙනත් මුන්ට ඔව්ව කියලා දෙන්න හදනකොට බලපන්කෝ උඹට මේ පෝස්ට් එකටම කීයක් බැනලා රෙප් කපයිද කියලා අපි කෙල්ලෝ එක්ක යාලු උනාට තොට @#$%$^%^ කියලා අමු කුනු හබ්බත් එක්ක...

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මචං පට්ට චාටර් ත්‍රෙඩ් වැටෙන අස්සේ මේ වගේ සිරා ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මුලින්ම උඹට ස්තූති කරන්න ඕනේ :yes::yes: කියලා තියෙන දේවල් අනිවා හරි මචං. මොන දේ වුනත් ගෙදරකින් හොයන්නෙත් හොයලා දෙන්නෙත් හරි හමන් විදියට ඉගෙනගත්ත, පවුලක් නඩත්තු කරගන්න හැකියාව තියෙන කොල්ලෙක්ව මිසක් නිකන් ඔහේ වැනි වැනී ඉන්න එකෙක්ව නෙමෙයි. මොකද මොන දෙමව්පියන් වුනත් කැමති වෙන්නේ තමන්ගේ දරුවා සතුටින් තියන්න, සතුටින් ඉන්නවා දකින්න. අපිට A/L කරද්දි සර් කෙනෙකුත් කිව්ව කතාවක් තමා මචං හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට ගියාට පස්සේ කෙල්ලෙක්ගෙන් කැමත්ත ගන්න එකයි, කෙල්ලගෙ ගෙදරින් කැමත්ත ගන්න එකයි ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. ගොඩක් අය කියනවා එහෙම හිටියාම යකෝ කෙල්ලෙක් හොයාගන්න බෑ අරකයි මේකයි. ඒ වුනාට කවුරුත් හිතන්නේ නැති ඇත්ත තමා ඔය උඹ කිව්වා වගේ පොඩි කාලේ යාලු වෙන කොල්ලෝ කෙල්ලොන්ගෙන් කීයෙන් කී දෙනාද බඳින්නේ :dull::dull: ගොඩක් කපල්ස් වෙන් වෙලා. ඔය වෙලාවට කෙල්ලෝ කිසි ගින්නක් නැතිව කියලා යනවා "අයියේ ගෙදරින් මට යෝජනාවක් ගෙනල්ලා. මට ඒකට කැමති වෙන්න වෙනවා. මාව අමතක කරන්න කියලා"
    මොකද ඉතින් උන් උනත් කැමතියිනේ ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න. මම කියන්නේ සල්ලි කියන දේ ප්‍රශ්න වලට විසඳුම කියලා නෙමෙයි. නමුත් සල්ලි හරි විදියට තියෙනවා නම් ප්‍රශ්න බොහොමයක් අවම කරගන්න පූලුවන්. ඒ නිසා උඹ ලියලා තියෙන මේ ලිපිය අනිවා හැමෝටම වැදගත් එකක්. ලියලා තියෙන හැම වචනයක් ගානේම ගන්න දෙයක් තියෙනවා. :yes::yes:
    උඹට ජයෙන් ජය :)

    ප.ලි. සුභ පැතුම් කිව්වා අර මෙව්වා වුනා කිව්ව එකට :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.

    100% එකඟයි මචං. කවුද බං අකැමති. ඒකට උන්ට බැනලා හරි යන්නේ නෑ :no::no: අනික බං ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති තමන් බලා ගත්තාට වඩා ටිකක් හරි හොඳට බලාගන්න පුලුවන්කමක් තියෙන එකෙක්ට දීග දෙන්න :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L වලට.. හැබැයි දැන් ඒ ගැන දුකක් නෑ.. අපේ කැම්පස් ඉන්න උන්ටත් වාහන ගැන සමහර සමහර දේවල් කියලා දෙන්නේ මං.. මට නම් තාම 22යි.. කෙල්ලෙක් ඉඳලත් නෑ, දැනටත් නෑ..දැන්නම් කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවකුත් නෑ.. හැමදාම Update වෙන Automotive Technology එකත් එක්ක ඉන්න ඕන නිසා කෙල්ලෝ සබ්ජෙක්ට් එක අතාරලාම දාලා තියෙන්නේ.. කොහොමත් අවුරුදු 28-30දි අඳින ෂර්ට් ඒක දැන්ම අරන් තියාගන්න එකේ තේරුමක් නෑ.. ඒ කාලෙට Fashion ඒක වෙනස් උනොත් බැඳ ගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් වෙන්නේ.. එ නිසා බඳින්න ලංවෙලා කෙල්ලෙක් හොයා ගන්න ඕන.. හැබැයි ඉතින් කවදා, කව්රු බැන්දත් අඩුම තරමේ ඒකිට 2 stroke, 4 Stroke වත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනා..:lol::lol: ..එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...:lol::lol::lol:

    මේකත් කිව්වේ මලින්ද සර්මයි නේද?? :rofl::rofl:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ow aiyya dan lamai boru mayawaka patalila inne.godak batahirata ladi puhu dewal.samaharu thamanwa wihin awyaja karagannawa posh demand ekata level up wenna.boru kiyanna one naha matath oka tibba O/l and A/l mula kale but dan nam naha..thawa lankawe godak tharuna tharuniyonta lingika adyapanaya mara adui.. aththama kiyanawanam e adyapanaya hariyata dunna nam jeewithe mokakda kiyala therum yanawal lamainta.. car race rugby gahanna koti ganan wiyadam karala lamainta honda health education ekak dunnanam kochchara watinawada? mokada dan lami sex education eka igena ganne porn balala..ithin mara waradi dewal kuda kalayema lamayage oluwata yanne..itin room asse ringala eda dawase athal ekak aran maru wenna thama lamai balanne.. jeewithaye gambura ganiyek gaththama thiyena wagakeema danne naha.. hmmm watina thredayak..Theruwan Sarani!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මාත් දැන් තමා ත්‍රෙඩ් එක කියෙව්වේ, කියල තියෙන දේවල් වලට වඩා comments ටික බැලුවම හිනා යනවා..ආය්යලා සෙට් එක මල්ලිලට advice දෙන ගමන් කරලා තියෙන්නෙත් උන් කරන දේම තමා:rofl:..මල්ලිලා සෙට් එක වැටීගෙන අය්යාලට පින් දෙනවා නුවන පැදුවට එත් මුන් එලියට බහින්නෙම රෙද්දක් හොයාගෙන :P..මුන් දන්නවා අය්යලා මල්ලිලට කරන්නෙත්, මල්ලිලා අය්යාලට කරන්නෙත් පට්ට බොරුව කියල..:lol:

    මෙතන ඇත්ත සමහර එවුන්ට ගොන් part කියල කියල තව කියන්න මොකුත් නැ, දැන් advising service එකක් පටන් අරන්, අනිත් (ගොඩක්) එවුන්ට හිතන්න මොලයක් නැ ඕන රෙද්දකට ඔලුව වනනවා..

    එකා දෙන්න තමා අදහස් හරි දාල තියෙන්නේ.

    මට නම් ඔය සීයල කියනකොට තාත්තලා ඇහුවේ නැ, තාත්තල කියනකොට අපි ඇහුවේ නැ..කියල පටන් එවුන් ගන්න එවුන් කොහොමටත් bus එක ගියාට පස්සේ අත වනන එවුන්..MihiCherub කිව්වා වගේ බොලද ත්‍රෙඩ් එකක්
    :dull:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බහුතරයකට ඔය කතාව ඇත්ත මචන්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් කෙල්ලො එක්ක යාළු වෙලා හිටපු උන් හොඳට ඉගෙන ගෙනත් ඉන්නවා. නමුත් උඹ කියන දේ බහුතරයකට අදාලයි.

    මම සල්ලි නම් හම්බ කරගෙන නෑ, ඒත් නය නොවී ජීවත් වෙනව, මාත් කෙල්ලොන්ට ට්‍රයි කරා වෙලාවට සෙට් උනෙ නෑ. දැන් හිතනකොට සතුටුයි එහෙම වෙච්ච එකට. කොහොමත් පොඩි කාලෙම කෙල්ලෙක් හිටියම ජීවිතෙන් ඉගෙන ගන්න තියන එක සීමා සහිත වෙනව. එල මචන් හොඳට ලියල තියනව.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:

    මචං මම නම් දැක්ක තරමට මේ ත්‍රෙඩ් එකේ කොතනකවත් කියලා නෑ කෙල්ලෙක් ටෝක් කරන්න එපා කියලා :dull::dull: කියලා තියෙන්නේ ඕනවට වඩා එයාලා මත්තේ නැහෙන්න එපා කියලානේ :P:P කොල්ලෙක් වුනාම බං ඔය කාලෙට කොහොමත් කෑල්ලක් දාගන්න ඕනේ කියලා ෆීල්න් එක එනවා. එහෙමත් එකෙක්ට තමා එන්නේ නැත්තේ :rofl::rofl: ඉස්කෝලේ යන කාලේ කෙලින් නැති පිස්සු වෙන කාල වලට කරන්න බෑ. කෙල්ලොත් දාගෙන විභාගත් ගොඩ දාගෙන හොඳට ඉන්න එවුන් ඉන්නවා. නමුත් බහුතරේකට ඒ දේ කර ගන්න බෑ මචං. අන්න ඒකයි කියන්නේ ඕනවාට වඩා ඒ මත්තේ නැහෙන්න එපා කියලා :rolleyes::rolleyes: