රජයේ සේවකයින්ට සොරි!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    OT karanne staff eka nathi nisa ne duty karanta... ekata munta waraddak kiyala ba...
    6hr duty karala mun padiya aran idi anik welawata PP karala :yes:

    එකෙක් කියනවා ඉන්න බැරිනම් පලයං ලු. පුරවන්න පුලුවන් ලු.

    කොහෙමෙත් අගොස්තු හා නොවම්බර් වල plab එකෙන් බලාගන්න පුලුවන් කොච්චර බුද්ධි ගලනයක් වෙනවාද කියලා.
    Ow godak ewun yanawa... ethakota thawa OT karanta wenawa inna ewunta... :yes: padi nathi nisa nokara hitiyama leddu thamai paw..
    acchara me office wala putu rath karan inna ewunge kapanne na... wadak karana ewunta thamai meketh polu paraa
    ------ Post added on May 25, 2022 at 3:28 PM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    එකෙක් කියනවා ඉන්න බැරිනම් පලයං ලු. පුරවන්න පුලුවන් ලු.

    කොහෙමෙත් අගොස්තු හා නොවම්බර් වල plab එකෙන් බලාගන්න පුලුවන් කොච්චර බුද්ධි ගලනයක් වෙනවාද කියලා.
    ubath galanayata ahuwenne nedda ?
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    රටටම තේරිලා ඇත්තෙ දැන්. ඩොකාලත් මෙච්චර කල් හිටියනේ තමන්ගෙ දේ විතරක් බලාගෙන. හොඳටම කෙළවෙන දවසට රටේ හැමෝටම තමයි කෙළවෙන්නෙ කියන එක තේරුම් අරන් වැඩ කරේ නෑනෙ.

    ඔය තියෙන්නේ සිස්ටම් එකේ වරද. ඒක තේරුම් ගනිල්ලා ගොබ්බ හරකුනේ දැන්වත්. ඩොලර් ප්‍රශ්නයක් වත්, වෙන ලබ්බක් වත් නෙවෙයි රටේ තියෙන්නෙ රට කෙරෙන ක්‍රමයෙ වරදක්. ඩොලර් ප්‍රශ්න ඒකෙ අතුරු ඵල විතරයි.

    කරපු වැඩ වලට එකඟ වෙච්ච ගාස්තුව ගෙවන්නෙ නෑ කියන්නෙ ඒක හොරකමක්. කඩේකට ගිහින් බඩු අරන් සල්ලි නොදී යන එක වගේම වැඩක් ඔය කරලා තියෙන්නෙ.

    අනිත් අතට ඔය ලියුමෙ කියල තියෙන එකෙන් කොටසක් හරි. මූලික වැටුපට වඩා දීමනා වල එකතුව වැඩි වෙනවා දැකල නෑ මේ රටේ නං කාගෙවත්. අහලත් නෑ. ලංකාවෙ වගේ නොදියුණු රටවල් වල විතරමයි එහෙම වෙනව ඇත්තෙ. මෙච්චර කල් ඩොකාලට බැරි උනේ ඇයි ඒක කතා කරලා වෙනස් කරගන්න? ඒක නීතියෙන්ම වෙනස් විය යුතු දෙයක්. වැඩ කරන වෙලාවට තමයි ගෙවන්නෙ.

    වැඩ කරන පැය ගානට ගෙවන්න ඕන. අමතර වෙලාවට වෙනම ගෙවන්න ඕන. අමතර වෙලාවක් වැඩ කරන්න ඕන නං ඒකට ඕටී ගෙවන්න ඕන. වැඩ කරලා නොගෙව ඉන්න එක නීති විරෝධී වැඩක්. එහෙම නීති විරෝධී වැඩ කරලා බේරෙන්න පුළුවන් වෙන්නෙත් ලංකාවෙ වගේ රටවල් වල විතරයි. එහෙම වෙන්නෙත් සිස්ටම් එක අවුල් නිසා.

    ඕක විෂම චක්‍රයක්. විෂම චක්‍රය අනිවාර්යයෙන්ම කැඩිය යුතුමයි සාධාරණ සමාජයක් ඇතිවෙන්න. ඒක කඩන කාලෙ ගොඩක් අයට කැප කිරීම් කරන්න වෙයි. ඒ කැප කිරීම කරලා හරි ක්‍රමය හරි විදියට වෙනස් කරගත්තෙ නැත්තං කාලෙන් කාලෙට ඔය සෙතේම තමයි දිගටම. මේ තමයි ඒක කරනව නං කාලෙ.

    පොනිලා දාගත්තා වගේ නිකන්ම ඔලු මාරු කරා කියලා කිසිම හොඳක් වෙන්නෙ නෑ. තව නරකක් මිසක්.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි හෙද විතරක් රටේ ම රාජ්‍ය සේවකයෝ පාරට බැසිය යුතුයි... තෙල් ගහගන්න, ලයිට්,වතුර බිල් ගෙවන්න, තුන් වේල කාලා ඉන්න කෝ සල්ලි... ලස්සන ගෙයක් හදලා වාහනයක් අරන් ජිවත් වෙන එක හීනයක් ම කලා.. දුක් මහන්සි වෙලා ඉගෙන ගත්තට බංකොලොත් රාජ්‍යක කරපු ඒ සහතික වෙන රටවලින් පිලි ගනිද.... බංකොලොත් රාජ්‍යකින් පිරටකට පැන ගන්නවත් විසා ගන්න හම්බෙයිද?
     
    • Like
    • Dislike
    Reactions: sriyasas and Glitch

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධි ගායනයක් වෙන්න පුළුවන් සමහර විට.

    සමහර විට නෙවෙයි අනිවාර්යයෙන්ම වෙනවා. අපෙන් විතරක් කීදෙනෙක් අහනවද AMC exam එක කරන හැටි ගැන විස්තර. යන්න ඉඳපු අය නෙවෙයි.
     
    • Like
    Reactions: U-tag

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බුද්ධි ගායනයක් වෙන්න පුළුවන් සමහර විට.

    ගායනයක්??

    titus andromedon singing GIF by Unbreakable Kimmy Schmidt
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි හෙද විතරක් රටේ ම රාජ්‍ය සේවකයෝ පාරට බැසිය යුතුයි... තෙල් ගහගන්න, ලයිට්,වතුර බිල් ගෙවන්න, තුන් වේල කාලා ඉන්න කෝ සල්ලි... ලස්සන ගෙයක් හදලා වාහනයක් අරන් ජිවත් වෙන එක හීනයක් ම කලා.. දුක් මහන්සි වෙලා ඉගෙන ගත්තට බංකොලොත් රාජ්‍යක කරපු ඒ සහතික වෙන රටවලින් පිලි ගනිද.... බංකොලොත් රාජ්‍යකින් පිරටකට පැන ගන්නවත් විසා ගන්න හම්බෙයිද?
    Rajya sewakayo vadipura dapu eka thamai bankoloth venna pradana hethuva..
     
    • Like
    Reactions: HKavinda

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බුද්ධි ගායනයක් වෙන්න පුළුවන් සමහර විට.
    දේශපාලුවන්ගේ මුටියෙන් ආපු කසඩයො ටික ඉතුරු වෙයි. එලවන්න ඔනෙම උන්ව. ඉගන ගත්තු උගත්තු ටික රාජ්‍ය සෙවයේ තියල , අනිත් උන්ව අයින් කෙරලා දාන්න ඔනා. එකම වැඩෙට 10ක් 15ක් ඉදල කිසිම වැඩක් කෙරෙන්නේ නැති රාජ්‍ය සෙවේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    වැටුපට වඩා දීමනා දෙන වෙන රටවල් තියෙද? නෑ දන්නේ නෑ ඒකයි අහන්නෙ😒
    Other countries pay well (but cost of living is higher as well). Also they have laws that prevent people abusing the OT system.

    Another thing in other countries is that they value work life balance not like in SL. Mehe unta welawak kiyala ekak ne.
     
    • Sad
    Reactions: kevin_levin

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා


    Docec wenna kochchara mahansi wenna onada ban... 60k kiyanne 😭

    තරහින් දාන කමෙන්ට් එකක් නෙවෙයි.. ඔය ඩොක්ටර් ගෙ සම්පූර්ණ වැටුප් විස්තරය (Salary Slip) එකත් එක්ක දාන්න කියපං.. එතකොට ඔය දුකට ගයන ගී තව දුරටත් ගයන්න පුළුවන් ද කියල හිතෙයි.. මෙච්චර කාලයක් කීයක් අරන් ද කියල හිතෙයි.. (දැන් කට්ටියක් එයි රෙදි උස්සගෙන මගේත එක්ක ඇරගන්න)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ubath galanayata ahuwenne nedda ?
    මම හැමදාම ක්ලාස් කරලත් ට්‍රයි කලේ ෆොරින් ග්‍රැජුවේට් උන්ව ලංකාව⁣ට ගන්න. කලින් ලංකාවට එන්න බලන් හිටපු මේ අවුරුද්දේ ග්‍රැජුවේට් වෙන ළමයින්ගෙන් ගොඩක් ලංකාවේ එන්ටරන්ස් ලියන්න හිතන්නැ. වෙන තැන්වවලට ඉන්ටර්න් ඇප්ලයි කරනවා.

    කඩේ ගිය වුන්ගෙන් සියලුම දේපාර්තමෙන්තු පුරවලා, අත්‍යවශ්‍ය ⁣සේවා කපද්දි එන්න තියන හොද මොල ටිකක් නැති වෙනවා. ඊට පස්සේ බුද්ධි ගලනය කියලා බැනලා වැඩක් නැ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පාදෙණිය පුක දීලා කරගත්තුවා තමා.. පඩිය කපන්නේ නෑතිව දෙන්න උනොත් සල්ලි තවත් ප්‍රින්ට් කරයි. අන්තිමට ගන්න පඩියෙන් වෑඩක් නෑ.. ඔය හිගන පඩියට නම් ඩොකාලා නර්ස්ලා ලන්කාවේ තියා ගන්නවා බොරු. අන්තෝ ජටා බහි ජටා.. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තා නසී තමා. ආණ්ඩුවට ගෑලවීමක් නෑ රටටත් යන එන මන් නෑ.. අහෝ මයිනා කපුටා නන්දේ කරපු විනාශේ