🤔🎥😏 "Memento" බලලා තියෙනවද? තේරුණා ද? 😏🎥🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    gajini walata wada sirada meka.
    mama gajini balala thiyana nisa baluwe na
    මං නම් හින්දි ෆිල්ම්ස් බලන්නෙ නෑ. ඒ වුණාට මං දන්න විදිහට හින්දි ෆිල්ම් වල තියෙන බොළද ලව් ස්ටෝරියි, physics තඹ සතේකට ගණන් ගන්නෙ නැති ෆයිට්ස් එහෙම ඔය හින්දි කොපියෙත් තියෙනවා නේද? නෝලාන්ගෙ ඔරිජිනල් ෆිල්ම් එකේ ඊට වඩා සංකීර්ණ, ගැඹුරු කථාවක් තියෙන්නේ. :yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මං නම් හින්දි ෆිල්ම්ස් බලන්නෙ නෑ. ඒ වුණාට මං දන්න විදිහට හින්දි ෆිල්ම් වල තියෙන බොළද ලව් ස්ටෝරියි, physics තඹ සතේකට ගණන් ගන්නෙ නැති ෆයිට්ස් එහෙම ඔය හින්දි කොපියෙත් තියෙනවා නේද? නෝලාන්ගෙ ඔරිජිනල් ෆිල්ම් එකේ ඊට වඩා සංකීර්ණ, ගැඹුරු කථාවක් තියෙන්නේ. :yes:
    English එක හින්දි එකට වඩා හොඳයි ඒත් හින්දි එකත් පට්ට. ගොන් පාට් අඩුයි. Youtube tibba.
     
    • Like
    Reactions: Stimulus mind

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොමෙන්ටෝ එකේ ඉන්දියන් කොපිය තමයි ගජිනි. මට හැබැයි ඉන්දියන් එක හොඳයි ඇමරිකන් එකට වඩා
    hindi eka complex adui eka nisa ekaparain therenawa. ekai e.
    english eka eka parak balala therum yanne na wadiya. full confuse.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්, මට භාගයක් යද්දි තේරුණා ඔක්කොම
    B&W එක normal විදියට forward යනවා, colored එක backward යනවා
    ඔය scene දෙක අගදි වගේම මැදදිත් මුණ ගැහෙනවා

    wifeව මැරුවේ ඌමයි කියන්න පුලුවන් හරියට තේරුන් අරන් focus කරලා බැලුවා නම්
    Nolan ගේ movie එකක් බැලුවා කියන්නේ ඉතින් කරකවලා අතඇරියා වගේ
     
    • Like
    Reactions: Stimulus mind