සිංහල කොල්ලෙක්ට
මේක මගේ යාලුවෙක් මට කියපු සිද්ධියක්. හරියටම 5 වෙනිද රෑ 8.10 ට වෙලා තියෙන්නේ. මගේ යාලුව පොලොන්නරුවේ ඉදල බස් එකේ එන ගමන්. පොල්ගහවෙලට කිලෝමීටරයක් විතර කලින් බන්දාව වගේ නමක් තියන හරියක් තියනව.(බන්දාවද කියල හරියටම අරූට මතක නෑ, පොල්ගහවෙල හරියේ හැබැයි, දන්න අය නිවැරදි කරන්න ) කොහොමහරි...