අලූත උපන් බිළිදෙකු

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    අලූත උපන් බිළිදෙකු

    බිළිඳු මරහඬින් කිරි නොඑරුණු අම්මාවරු

    ඝාතනය කර දමාගොස් සිටි අලූත උපන් බිළිදෙකුගේ මළ සිරුරක් කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනක තිබී කුරුණෑගල මහනගර සභාවේ කම්කරු කාන්තාවන් දෙදෙනෙකුට ඊයේ හමුවී ඇත.

    මෙම කම්කරු කාන්තාවන් විසින් කුරුණෑගල බස් නැවතුම්පොළේ නවතා තිබූ ජංගම කසල බඳුනක කුරුණෑගල කසල කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් එහි තිබූ කසළ ඉවත් කරමින් සිටියදී මෙම බිළිදු මළ සිරුර හමුවී ඇත.

    පසුව ඔවුන් විසින් මේ පිළිබදව පොලිසියට කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි කුරුණෑගල පොලිස් නිලධාරීන් අලූත උපන් පිරිමි දරුවෙකුගේ මළ සිරුර සොයාගන්නා ලදී.

    සතියක් පමණ වියසැති බිළිෙ`දකුගේ බවට අනුමාන කෙරෙයි. කුරුණෑගල නගරය අවට පිහිටි වෙනත් ස්ථානයකදී මෙම බිළි`දා ප‍්‍රසූත කර, ඝාතනය කිරීමෙන් අනතුරුව ඊයේ රාත‍්‍රියේදී කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය විසින් සැකකරයි.

    මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය ස`දහා කුරුණෑගල ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යවනු ලැබූ අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    tea-80.gif

    Source : Rivira

    මට මේ නිව්ස් එක කියවලා ෆොටො එක දැක්කාම මගේ ඇස් දෙකට කදුලු ආවා. අපේ රටේ මිනිස්සු ඇයි මේ තරම් තිරිසන් වෙලා තියෙන්නේ? ඇයි තමන්ගේම ලෙයින් උපන් මේ ලොකෙවත් හරියට නොදැකපු කිරි සප්පයොන්ව මේ විදියට මරලා දාන්නෙ? මේ රටේ කොයි තරම් මිනිස්සු ඉන්නවාද දරුවෙක් නැතිව. ඒ වගේ පවුලකට එහෙම නැත්නම් ලමා නිවාසයකට හරි මෙ දරුවා දුන්නා නම් මුන්ට හෙන ගහනවද? මචන්ලා මොහොතක ආතල් එකක් නිසා මේ නැති කරලා තියෙන්නෙ අපේම අනාගතේ එක පුරුකක් නේද?
    :no:
     
    • Like
    Reactions: Zipozite

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රටේ හරියට නීති නැති එකත් නීති ගැන දැනුවත් වෙලා නැති කමත් තමයි මචන්. අම්මට විතරක්ම බැනල වැඩක් නෑ
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    oka ban mansika prashnayak
    kisima ekek deyak karanne waraddak karanawa kiyala hitala newi.
    eka thamai karanna tiyena hodama de kiyala.
    eka samajayata prashnayak wenna puluwan.
    oya daruwage amma kiyana ekita daruwata wada samaharawita thamange jiwitaya watinawa ati. tamange anagathaya daruwata wwada watinawa ati
    ehema nam itin daruwa marala hari tamange anagataya araksha karaganna eka un karanawa.
    pattaka idala balana unta oka harima duka siddiyak wunaata e ganita ehema naha e sithiwilla anuwa.
    mokada oya kawuru wunath appek nathi daruwek ganiyekta inawa kiwama balannema kindi widiyatane. thawa balala nikam innet nahane. samahara un etath eha yanna hadanawane.
    oka tama ban atta tathwaya. ithin un ekata baye oya wage maha aparaada wadath karanawa tamange jewitaya wenuwen.
    ohoma tama ban loke hati.
    e podi eka loku pawak karala athi sathiyak yanna kalin mehema marenna.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    Sirawata:yes:
     
    true story
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    පර වේස බැල්ලි. ඔකි හමිබුනොත් කෑල්ල කෑල්ක කපලා මර්නනේ පටිට බැල්ලි. :angry::angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අම්මා කියන පදවියට නින්ගිරාවක් වෙන්නේ මේ වගේ අම්මලා නිසයි.මිනිස්සු ඉගෙන ගන්න ඕනි පොත පතින් විතරක් නෙමේ.අඩුම තරමේ මේ අම්මට තිබුණා පැට්ටව ඉස්පිරිතාලයක හරි දාලා යන්න.අඩු ගානේ එතකොට ළමා නිවසයකවත් මේ දරුවා ජීවත් වෙනවා ….මේ අම්මට මේකේ විපාක වලින් නම් බේරීමක් නේ.ප්‍රශ්ණ තියෙන්න පුළුවන් ළමයා හදාගන්න බැරි ...ඒත් මරන්න කීයටවත් අයිතියක් නැ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මේ රටේ කොයි තරම් මිනිස්සු ඉන්නවාද දරුවෙක් නැතිව. ඒ වගේ පවුලකට එහෙම නැත්නම් ලමා නිවාසයකට හරි මෙ දරුවා දුන්නා නම් මුන්ට හෙන ගහනවද? මචන්ලා මොහොතක ආතල් එකක් නිසා මේ නැති කරලා තියෙන්නෙ අපේම අනාගතේ එක පුරුකක් නේද?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ රටේ කොයි තරම් මිනිස්සු ඉන්නවාද දරුවෙක් නැතිව. ඒ වගේ පවුලකට එහෙම නැත්නම් ලමා නිවාසයකට හරි මෙ දරුවා දුන්නා නම් මුන්ට හෙන ගහනවද? මචන්ලා මොහොතක ආතල් එකක් නිසා මේ නැති කරලා තියෙන්නෙ අපේම අනාගතේ එක පුරුකක් නේද?

    molayak nathi wesa gaanu ban mun
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    abortion should be legalized
    එහෙම කරා කියල වෙනසක් වෙන්නේ නැහැ ,සමහරු ගැනු ඉන්නවා මිනිස්සු කීයක් හිටියත් ලමයව කොහොම හරි හදාගන්න try කරන අය ,ඔය post එකේ කියල තියන ගනු වගේ අය abortion legalizied නම් එහෙම කරලා ලමයව මරයි ,legalized නැත්තනම් ඉපදුනාට පස්සේ මරයි ,, ඒ නිසා ඒක legalized කරා කියල ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ ,කලලයක් උනත් ළමයෙක් උනත් ජිවිතයක්.