in 24hrs ,lifetime support වගෙ ඒවත් දාපන් ෆයිවර් ඒකෙ දැන් අලුතෙන් එන අයට අවස්තාව අඩුයී ගිග් එක 1ස්ට් පේග් එකෙ තියාගන්න අමාරුයි පොඩ්ඩක් අනිත් සයිට් වලත් ට්‍ර්යි එකක් දිලා බලන්න ඔය seoclerks,fourer,gigbucks වගෙ ඒවා හැබැයි ෆයිවර් තරම් ගනුදෙනු කාරයෝ නැ:dull: