helvetica font පැක් එක හොයාගන්න තියෙනවද ලොකුම ලොකු උදව්වක් කවුරු හරි පිං කැමැති පිංවතෙක් මේක හොයලා දෙන්න
helvetica neue අනිත් එවා නැත්නම් විතරක් උනත් කමක් නැ
හොයලා දුන්න කෙනාට අවුරුද්දක් යන කං 11 ගානෙ දුටු තැන පහර දෙනවා
ජයවේවා
helvetica neue අනිත් එවා නැත්නම් විතරක් උනත් කමක් නැහොයලා දුන්න කෙනාට අවුරුද්දක් යන කං 11 ගානෙ දුටු තැන පහර දෙනවා

ජයවේවා

