සොදුරු සිතුවම්
කුරුලු ගී වැල්
සුවද මල් රොන්
සිහින නල රැල්
එක මිටින් ගෙනෙමී
ඔබෙ හිතේ ඉහිරමී
ඊලග ත්‍රෙඩ් එක දාන කෙනා ඒ කියන්නෙ Sinduwen Sinduwa 2 පොඩි නිතිරිති වල පොඩි වෙනසක් කරන්න සිංදුවක ස්තායි අන්තරා ද ඕනෙ තැනකින් පටන් ගනිමුද:rolleyes: මොකද සිංදු වල හිගයක් තියෙනා වගෙ පේනවා අනිත් එක සම්හර...