මම කලින් ගත්තෙන් 650ක එකක් පස්සෙ හර්ඩ්වෙයර් එකෙ ඉන්නෙයාලුවෙක්ගෙ අයියා කෙනෙක් මිනිහා තමයි සීන් එක කිව්වෙ අනිත් එක 1900ක් උනා කතාවෙ ඇත්තක් තියෙනවා වැගෙ නැත්නම් එහෙම කියන්නෙ නැ නෙ :yes:
ඕක ගත්තෙත් බන් අපෙ ගෙදර පැත්තක දාල තිබුන ගැස් ටැංකිය රෙගියුලේටරෙත් එක්කම පාවිච්කි නොකර අවුරුදු 2ක් විතර පස්සෙ...