1. Chamath2015

    Verizon Buy Yahoo For 4.8 Billion

    මෙයා තමයි යාහු එක කෑවේ.
  2. Chamath2015

    UK_කෙල්ල

    එංගලන්තේ හිගන්නෝ ඕන තරම් ඉන්නවා බන්. මම මේ ළගදි දැක්කා ඩොකිමන්ටරි එකක් ඒකේ පෙන්වනවා එංගලන්තේ ඉන්නවා කියලා හරියට කන්න වත් නැති මිනිස්සු. එංගලන්තේ ඉස්සර හිටියේ යුරෝපා යූනියන් එකේ. එතකොට ඊ‍යු නීති වලට අනුව, උන්ගේ සමාජික රටවල මිනිස්සුන්ට පුලුවන් ඊයූ සමාජිකත්වය දරන ඕනම රටකට ඇතුල් වෙලා ජොබ් කරන්න...
  3. Chamath2015

    Once a demala..Always a Demala..

    මම මුරලි වගේ එකෙක් උනා නම් උඩින්ම ගිහින් ඕස්ත්‍රේලියාව වගේ රටකට සපෝට් කරනවා. අවස්ථාවාදී දේශපාලුවෝ ඉන්න රටක දක්ෂයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට තැනක් නෑ. ඉතින් ඒ මිනිස්සු රට දාලා යනවා.
  4. Chamath2015

    මුස්ලිම් තරුණයන්ගෙන් ප්‍රවේසම් වන්න

    ඕක සිංහල කොල්ලෙක් කරා නම්, ඌව හිරේ දායි කුඩු පැකට් එකක් දාලා.
  5. Chamath2015

    යුරෙනි ගේ bra එක පේනවා හිරු එකේ

    සුදු වුන පළීයට කෙල්ලෙක් ලස්සනම වෙන්නේ නෑ බන්. යුරේනි කලු උනාට ලස්සනක් වගේම හුරතල් පාටක් තියෙනවා. බඩු ලුක් එකක් මෙයාගේ ළග නෑ අනෙක් නිළියෝ ළග තියෙන. බඩුවක්ද නැද්ද මම දන්නේ නෑ, නමුත් එහෙම ලුක් එකක් නෑ. හුරතල් වගේම ගොඩක් සමාජශීලි ගතියක් පේන්නේ කථා කරන කොට. ඔය උඩ එකෙක් දාලා තියෙන විඩියෝ එක බලන්න...
  6. Chamath2015

    What is your Salary Level

    නර්ස්ලා ගන්නවා (ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනේ), වයිෆ්ට යන්න පුලුවන් එහෙනම් රෙජිස්ටට් නර්ස් (මෙඩිකල්) කියන ස්කිල් එක යටතේ. උබ බැදලා නිසා උබටත් යන්න පුලුවන් පාර්ට්න වීසා වලින්. නමුත් උබ වෙනමම ඇප්ලයි කරොත් යන්න බැරිවෙයි මොකද උබට ජොබ් එකක් නැති නිසා. කරන්න තියෙන්නේ මෙච්චරයි. නර්ස්ලට අදාළ...
  7. Chamath2015

    FB Like page එකක් හදා ගන්න ඔනා.

    සල්ලි ගෙවලා ලයික්ස් ගන්න පුලුවන්. ෆ්බී පේජ් එකක් හදලා, ඊට පස්සේ ඒක ප්‍රොමෝට් කරන්න ෆ්බ් ඇඩ් හරහා (මේ ක්‍රමය ලීගල් ,උන්ම දෙන එකක්), ඊට පස්සේ ඇඩ් ඔප්ටිමයිස් කරන්න ලයික් වලට (විව්ස් වලට නෙවෙයි). ඊට පස්සේ උබට හෝ ගාලා ලයික් එන්න ගනියි. උපරිම $50 වගේ වියදම් කරන්න පුලුවන් නම් ලයික් 10‍-30 දාහක් අතර...
  8. Chamath2015

    What is your Salary Level

    අපේ අයියා කෙනෙක් ගියා බන් මේ ළගදි. ඒක එච්චරම අමාරු නෑ. පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න ගියොත් නම් අමාරු තමයි. උන්ගේ ඉමිග්‍රේෂන් සයිට් එකේ විස්තර කියවලා, ඒකට අනුව ඇප්ලයි කරොත් අමාරු නෑ. උන්ගේ ජොබ් හිගයක් තියෙනවා නම් යම් වෘත්තියක උන් ඒකට ඇප්ලයි කරන උන්ව ගන්නවා වෘත්තිය සුදුසුකම් හරියට තියෙනවා නම්...
  9. Chamath2015

    What is your Salary Level

    බැදලා ළමයි ඉන්න එක ප්‍රශ්ණයක් නෑ මචන්. උබට මොකවත්ම නැද්ද සුදුසුකම් හැටියට? අධ්‍යාපනික සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ, වෘත්තිය සුදුසුකම් හැටියට මොනවද තියෙන්නේ? අවුරුදු කීයක් ජොබ් එක කරලා තියෙනවද? උබේ ෆයිෆ්ට මොනවද තියෙන සුදුසුකම්? දෙන්නටම එකට ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්නම් උබට පුලුවන් ෆයිෆ් ගේ...
  10. Chamath2015

    kickass gema dunna heti

    ඌ හිතන්න ඇති, ඌගේ සයිට් එක DMCA රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වපු නිසා පයිරෙට් බේ එක වගේ වැටෙන්නේ නැතුව ඇති කියලා. ඌ කරලා තියෙන ලොකුම මෝඩ කම තමයි බිට් කොයින්ස් යූස් කරපු නැති එක ඇඩ් සල්ලි එකතු කරගන්න, දෙවැනි එක තමයි VPN එකක් යූස් කරපු නැති එක ෆ්බී ,ඇපල් වගේ සයිට් වලට යන්න.
  11. Chamath2015

    Artem Vaulin වෙනුවෙන් අපි

    ඇමරිකාවේ තියෙන්නේ කෝපරටිසම් කියලා ආර්ථික ක්‍රමයක්. ඒකට අනුව ආණ්ඩුව මෙහෙයවන්නේ ධනවත් පුද්ගලයන් සහා ව්‍යාපාරයි. මූගේ සයිට් එක නිසා උන්ට බිලියන ගාණක් පාඩු උනා. ඒක නිසා මූට ආයි එළියට එන්න හම්බ වෙන එකක් නෑ මොක කරත්. නමුත් මේ වගේ දෙයක් කරන එක හොදයි, මොනවා හරි කරන එක හොදයි මොකුත් නොකර ඉන්නවට වඩා.
  12. Chamath2015

    මං_සෙක්සිලු

    සෙක්සි කියන්නේ මොන විදියටද බන්? මසල්ස් විදියට සෙක්සිද? නැත්නම් කෙල්ලෙක් වගේ සෙක්සිද? මසල්ස් විදියට සෙක්සි නම් හොදයිනේ බන්. කෙල්ලෙක් වගේ සෙක්සි නම් ප්‍රශ්ණයක් වෙයි, නමුත් ඒකත් එච්චරම අවුලක් නෑ, උබ රැවුල වවපන් එතකොට කෙලි ගතිය අඩු වෙලා යයි.
  13. Chamath2015

    What is your Salary Level

    33 කොහේද බන් වයස වැඩි වෙන්නේ? 33 ෂේප් වයසක්. ඒ කාලේ තමයි ගොඩ එන්න දගලන පීරියඩ් එක. මේක 20 ඉදලා 40 වෙනකම් තියෙනවා, 40 න් පස්සේ කූල් එකේ දැනට කරගෙන යන එක මෙයින්ටෙයින් කරගෙන යනවා, 60+ විශ්‍රාම වයස. ඇරත් බන් උබට 40 උනාම උබ පසු තැවෙයි ඇයි මම 33 දී ඕස්ත්‍රේලියාවේ ගියේ නැත්තේ කියලා. වයස හරවන්න බෑ බන්...
  14. Chamath2015

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    ඇයි බන් එහෙම කියන්නේ? උබ කරන එකේ වැරැද්දක් නෑ. මම කිව්වේ උබ යටහත් පහත් ගතියයි, ගරු කරන එකයි පටලවාගෙන ඉන්නේ කියලයි. ඒ දෙක වෙනස් මචන්. උබට කෙනෙක්ට ගරු කරන්න වදින්නම ඕනේ නෑ. මම හිතන්නේ අපේ සංස්කෘතියේ තියෙන දේවල් නිසා උබ හිතනවා ඇති ගරු කරනවා කියන්නේ වදින එකමයි කියලා. වැඩිහිටියන්ට ගරු කරන්න කිව්වම...
  15. Chamath2015

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    උබනේ බන් කියලා තියෙන්නේ කකුල් දෙක අල්ලලා වදින එකක් ගැන. කොලවරියා කිව්වත් වගේ ගොඩක් ගෑණු කැමති නෑ එහෙම පිරිමින්ට. උබ යටහත් පහත් විදියට ඉන්න ගත්තොත් ගෑණි නියම පිරිමියෙක් හොයාගෙන උබව දාලා යන්න යයි. නමුත් එහෙම නොකරන ගෑණුත් ඉන්නවා, උන් ටිකක් පිරිමි වගේ ගති ගුණ තියෙන උන්, උන් නම් හොයන්නේ යටහත් පහත්...
  16. Chamath2015

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    ඉතින් බන් මම වරදක් කිව්වා නෙවෙයිනේ. උබට ඕනේ නම් කෙල්ලට උදේ හවා උනත් වැදපත් ඒකේ වරදක් මම දකින්නේ නෑ. ගෑණිටත් හොද නම්, උබටත් හොද නම් මට අමරුවක් නෑ බන්. මම කිව්වේ උබට තියෙන දේ ගැනයි.උබ ගරු කරනවා කියලා හිතාගෙන ඉන්නේ බන් වදින එකටයි, ඒක නෙවෙයි ගරු කරන එක කියන්නේ, ඒකට කියන්නේ යටහත් පහත් බවයි. උබ විතරක්...
  17. Chamath2015

    Bank Akkge Seen Eke update ekak

    ඇන්ඩොරියිඩ් පරණ එකක් වෙන්න ඇති. මාර්ෂ්මෙලෝ වල නම් ඩේටා එන්ක්‍රිප්ට් වෙනවා ඉබේම. එතකොට කාටවත් ෆෝන් එකේ තියෙන දේවල් බලාගන්න බෑ එකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතුව.
  18. Chamath2015

    Bank Akkge Seen Eke update ekak

    ammo datha danna deval, uba assitant kellatath gama dunnada ban :rolleyes::P

    No contents