තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත්...