මධ්‍යය වාර්ෂික ඒක පුද්ගල දළ ජාතික ආදයම ගත්තොත් - එක පුද්ගලයෙක් වර්ශයකදි දළ වශයෙන් ලබන මධ්‍යයක ආදයම. මේ රටවල් තමයි පෝසත් රටවල්. කටාර්,සිංගප්පූර්ව, ලක්ෂෙම්බර්ග්, කුවේට්, නෝර්වේ, ඇමරිකාව, ස්විට්සර්ලන්තය,නෙදර්ලන්තය, අයර්ලන්තය,ඕස්ත්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩන්, ජර්මනිය, තායිවානය, කැනඩාව...