කට්ටියට මතක නැතුව ඇති, ඉස්කෝලෙන් නොමිලේ දුන්න නිල ඇදුම ගන්න ග්‍රාමසේවක ගෙන් අස්සන් ගන්න රස්තියාදු උන විදිහ... කලින් නොමිලේ දුන්න පෙළ පොත්, බහු පෙළපොත් කියල පොත් දෙක තුන ගහල, පොත් කඩකාරයන් පොහොසත්තු කරපු විදිහ...
මේ කතාව නම් අත්දෑකිමෙන්ම දන්නවා සහතික ඇත්ත,මුන් අනනවා වැඩ .කොහොමද රෙදි වල මිල ඉහල...