නෙට් ගිහින් හමාරයි.. අයවැයෙන් ඬේටා අඩු කිර#
2016 වර්ෂය සඳහා හෙට දිනයේ ඉදිරිපත් කරන අයවැයෙන් දුරකථන, අන්තර්ජාල ගාස්තු වැඩි කිරිමට නියමිතව ඇති බව වාර්තා වන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මෙමඟින් දුරකථන ගාස්තු මෙන්ම අන්තර්ජාල සබඳතාවල දත්ත මිල ඉහල දැමීම හෝ දත්ත ප‍්‍රමාණය...