අඩේ රේඩියෝ ඇක්ටිව් අයේ ආවාද??:D මම දැක්කෙම නෑ නේ බන්!!:no::(
මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.:no: ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන්...