බොලාට මොනාද ඕනි......???

බොලාගේ තේරීම මොක

  • පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග

    Votes: 98 43.2%
  • හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම.

    Votes: 68 30.0%
  • මරණයේ දේශය

    Votes: 20 8.8%
  • ස්පර්ශය ද තහනම් වූ කල

    Votes: 16 7.0%
  • දෙවියන්ගේ මනාලියෝ

    Votes: 12 5.3%
  • වෙනත්

    Votes: 13 5.7%

  • Total voters
    227

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මරණයේ දේශය..
    ඒක දාපු ගමන් මගේ රෙප් තුන්සීයක් විතර අතුරුදහන් වෙයිද දන්නෑ.....!:(
    මොකද, පකිස්ථානයේ සැබෑ ස්වරූපය ගැන නේ කියවෙන්නේ......!!! :yes:
    මෙන්න මූ පකිස්තානෙට කඩේ යනවෝ කියලා අපේ උන් ටික රෙප් කපයි.....!:rofl::rofl:
    අන්න අපේ පකිස්ථානෙට අපහාස කරනවෝ කියලා මුස්ලිම් ප්‍රජාව මගේ රෙප් කපයි.......!!:lol::lol:


    Just a joke aa......!:D

    හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම.
    උඹ 18ට අඩු නම් එක බලන්න බැරි වෙයි හොඳේ.......!:lol::lol:
    මොකද හිට්ලර්ගේ සමහර වැඩ අන්තිම ජුගුප්සා ජනකයි!!!!!:P


    ඔක්කොම දාපන් එක එක... එලzz
    මනාප පිලිවෙලට ලෝඩ් එකම බානවා මචෝ!:D:D
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,352
    6,189
    113
    අතීතය පාලනය කරපු අය වර්තමානය පාලනය කරයි? හිට්ලර් ගේ සිද්දිය දාන්න
    11.gif
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    okkoma dhanda machan
    අනිවා දානවා!!:D:yes:
    අතීතය පාලනය කරපු අය වර්තමානය පාලනය කරයි? හිට්ලර් ගේ සිද්දිය දාන්න
    11.gif
    දෙනවා කිව්වොත් දෙනවාමයි......!!!!!!

    සොහොන;19380895 said:
    ලෙනින් සහ ට්‍රොස්කි ගැන :)

    අලුත් මාතෘකාවක්!!! මේක මගේ ඉදිරි ලිපි පෙල අතරට එකතු කර ගන්නවා!!!!:love::D