1. S

    අනුරගේ බොත්තම සහ මහින්ද ගිය මලගෙදර

    මාසයක් තිබ්බ මලගෙයක්....
  2. S

    single storey house cost

    මතක් නැහැ බන් හරියට අටසිය පනහා වෙන්න ඇති එහෙනම්. ඕක ඒ දවස් වල හෙන අඩු ගනන් වලට ගියා කඩවල. රුපියල් සීයක් විතර වෙනසක් තිබ්බා කඩේ ගානයි ආන්ඩුවේ මිලයි අතර.
  3. S

    single storey house cost

    වැඩ ටික එකදිගට ඇද්දා 18 මැද වෙනකම්. බිත්ති බැදලා වහලේ ගහලා කොන්ක්‍රීට් දාලා උළුවහු තිබ්බාම අම්මා අසනීප උනා. එහෙන්ම අවුරුද්දක් විතර වැඩ නතර උනා. ඊලඟට වැඩ පටන් ගන්න කොට බඩු දෙකක් ගනන්. කෝරෝනා කාලේ ඉවර වෙනකොට වෝටර්බේස් එකයි බාත්රූම් එකයි ටයිල් වැඩ ටිකයි විතරයි ඉතුරු වෙලා තිබ්බේ ලොකු වැඩ වලට. ඒ...
  4. S

    single storey house cost

    දෙදහස් දාහතේ වැඩ පටන් ගත්තේය අවුරුදු දෙකක් විතරම තිබ්බේ හාරසිය පනහට කොට්ටේ. ඊළඟට අටසිය පනහා උනා. ඒ දවස්වල පන්දාහක් දුන්නාම කොට්ට දහයක් අරන් ඇවිත් ටැක්ටරේ ගානක් දීලා රුපියල් සීයක් විතර ඉතුරු හම්බවෙනවා. අන්තිමට රුපියල් තුන්දාහටත් ගත්තා කොට්ට දෙකක් බාත්රූම් එක හදන්න.
  5. S

    single storey house cost

    මට ගෙයි වැඩ වලට හතලිහකට කිට්ටූ වෙන්න ගියා. 2022වෙනකොට ඉවර උනේ. අනිතිම වැඩ ටිකට විතරක් ලොකු ගණන් සෙට් උනේ. කොහොමත් ඒ වගේ තුන්ගුණයක් කිට්ටු වෙන්න යයි. ගෙදර වැඩ යන කාලේ සිමෙන්ති හාරසිය ගානක් කොට්ටේ.
  6. S

    උඹලගෙ MS Office version එක

    2013 not need activation. Shows activation screen first time opens but not effecting any functions.
  7. S

    රට පුරා විදුලිය බිඳවැටීම ඒ පාර Roof Top Solar පිටින් යවයි! දැන් CEB ලොක්කට කොහොමත් Solar Power ඇලර්ජික්.

    ඔව් ලොක්කේකුට හොදට ගසා කන්න බැටරි බෑන්ක්. Hydro storage එක හබක් එහෙන්ම.අවුරුදු දහයක් ගියා තාම නැහැ. බැකප් thermal plant එකත් කෙලියා මුන්. සාම්පූර් තිබ්බානම් ටර්බයින් දෙකක් වත් නවත්තලා තියන්න තිබ්බා හදිස්සියකට. එහෙමනම් 24h වලින් up.
  8. S

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    උබට ලියුම් කඩලාද බාර දුන්නේ? ඕක කඩන්න බෑහැ නීතියේ හැටියට. ඕක උබේ පුද්ගලික දෙයක්. කඩලා දුන්නනාම් පැමිණිල්ලක් කරන්න තැපැලට විරුද්ධව. හෙඩ් ඔපිස් එකට ලියූවක් දාපන් නැත්නම් තැපැල්පති ගේ mail එකට email එකක් දාපන්. තැපැල් කාර්යාට කෙල වෙලා යන්න.
  9. S

    දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 😮

    හරි ඉතින් මහින්දගේ විජේරාමේ ගෙදරටත් ඇස්තිමේන්තු හදපු ආයතනයෙන් ම දීපු වන්දියක් නේ. ඒ කියන්නේ හරියටම හරි ඇති. මම නෙමේ ජනාධිපතිතුමාම තමයි රට වටේ කියන කියන යන්නේ.
  10. S

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    උබ අපිව ජේක් එකට ගන්නවාද? යකඩෝ උබට එක ලියුම පුද්ගලික දෙයක් . එක් මොකද රට වටේ පෙන්වන්නේ. අපේ ගෙදර මට එන පාර්සල් යක්වත් අම්මා කඩන්නේ නැහෑ. එයාට එන ලියුම් නම් මම කඩනවා.
  11. S

    Does Chaminda Vaas get the credit he deserves? 🤔

    Yep. He and kulasekara over shadows by legends.
  12. S

    ලැප් එකක් තෝර ගන්න උදව්වක්

    දෙකකට ගන්න පුළුවන් වෙයිද? ඔස්ටේලියා වල hp vectes එකම තිබ්බා දෙකකට. ගෙන්න ගන්න පුළුවන්නම් ලාබයි.
  13. S

    ලැප් එකක් තෝර ගන්න උදව්වක්

    https://www.barclays.lk/itemdesc.asp?ic=LAPH0008&eq=&Tp= මේක බලපන්. මම ඊයේ නිකමට වගේ ලැප් බලද්දි දැක්කේ. මගේ එක ලෙඩ දෙන හින්දා.
  14. S

    වාහන ගනන් වැඩි කියපු අයට solution එකක් ...

    ගහකින් ගෙඩි තිහක් කැඩුවා කියමුකෝ. එතකොට එක මුරේකට ගෙඩි 300යි. අවූරුද්දට මුර හතරයි. ඒ කියන්නේ ගෙඩි 1200යි. 30000බෙදුවා 1200යෙන් ඒ කියන්නේ විසි පහයි. අපෝ වැඩිකල් යන්නේ නැහැ. ලීසින් එකක් දාමු පොල් වලින් ගෙවන්න.
  15. S

    මට හිතෙන්නේ අපි 2015ට කලින් මීට වඩා හොඳ ට හිටියා කියලා

    උබලා හිතන්නේ 2015මහින්ද පැරදුනා කියලද? මහින්ද නෙමේ පැරදුනේ. චීන්නු. උන්ගේ ප්‍රොචෙක්ට් ටික ලංකාව ඇතුලේ නැවතුනා. එක් තමා ලංකාවට සල්ලි ආපු ලොකුම ක්‍රමේ ඒ වෙනකොට. උන්ගේ හම්බන්තොට වරාය පොරොචෙක්ට් එක. ඒ කේ කොටස් තමා උමා ඔය මත්තල එයාර් පෝස්ට් එක එහෙම. යහපාලනය ආවා විතරයි දෙදහස් දහ අට ඕපන් වෙන්න තිබ්බ...
  16. S

    NPP ආන්ඩුව..

    ගෝඨාභය තිබ්බ external ප්‍රශ්න වලින් බාගයක් වත් මේ ගොල්ලන්ට තිබ්බාද? ගෝඨා කොහොම හරි 2021 වෙනකම් ණය වාරික ටිඛ පවා ගෙන්වා ඔය හැම අවුලක් යටතෙම. මේ ගොල්ලොත් ඔය රට වැටිල්ලට හවුල්. වෙන රටවල් ඔය වගේ වැටෙන කොට හැමදේම එකතු වෙලා රට බේරා ගන්න බලනවා. මුන් ඒ වෙලාවෙත් උණ්ඩියල්ම promot කලා.
  17. S

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    ඕක 700000 යෙන් ගානකට ගත්තහැකි පාවිච්චි කරපු zero mileage එව්වා ඉස්සර නම්. දැන් එහෙමයි බැරිද කොහෙද නේද?
  18. S

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    ගන්න වෙන්නේ නෑ පුතේ මේ යන විදිහට. අද යාළුවෙක් අළුත් වාහන සෙට් එකක් photo දාලා තිබ්බා. පට්ට Toyota cross එකක් තිබ්බා කෝටි එකහාමාරක් විතර වෙයි. මේක දීලා මොකක් ගන්නද ඉතින්.
  19. S

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    Ape 1ka gathhe 28ta thama 60i pedal thiyenne me Yana widiyata 50kata withara dunna heki wage. 2014 model.

    No contents