ඇයි පත්කළේ මුලින්ම. උන් දෙන්නා විතරද මුළු පොලිසියට ම ඉන්නේ. ඕකේ කොහේ හරි කොණක් මුන් පැටලිලා ඉන්නවා නම් වෙන කට්ටිය පත් කරන්න තිබ්බා. පත්කරලා ඔය කේස් එක මුල ඉදන්ම පටන් ගන්න තිබ්බා අළුත් ඇහැකින්. දැන් පත් කරලා උන් වැරදි නෑ ගෑවාම හරියන්නේ නැහැ. උන් දෙන්නා ම වගකිව යුතු නිලධාරින් පාස්කු බෝම්බයේ වෙලාවේ.