මම හිතන දන්න විදිහට
Gross weight - කියන්නේ නැවේ බර ඒ කිව්වේ සම්පූර්ණයෙන්ම බඩු තෙල් එක්ක.
Net weight - නැවේ ගිනි යන්න පුළුවන් බඩු ප්‍රමාණය
Dead weight - නැව මුහුදේදි ස්ථාවරව තියාගන්න පුලුවන් අවම බර. මේක හදා ගන්න තමා බැලස්ට් ටෑන්ක වලට වතුර එහෙම පුරවන්නේ. තව නැව් ඕනේ ගානට උඩ පල්ලෙහා යවා ගන්න...