1. S

    ඊය්..යා ඕයි...🤮🤮🤮

    ඕකා මාධ්‍යවේදියෙක් හැටියට කරපු එක දෙයක් කියපන් බලන්න. අඩුම ගානේ නළුවෙක් හැටියට ප්‍රධාන චරිතයක් කරපු නාට්‍යයක්?
  2. S

    ඇමරිකාව කොච්චර වැටිලද කියනවනම් හරියට Helicopter එකක්වත් කෝඩිනේට් කරගන්න බෑ උන්ට 😐🙄

    පීස්සුද බන් අවුරුදු ගානක් die ප්‍රතිපල. සුදුසුකම් නැති කළු ගෑණු පුරෝගෙන.
  3. S

    Questions Bluetooth earbuds / speakers

    Ali බලපන්. නැත්නම් sala එකෙත් තියනවා සෙට් එකක්. Simplytec එකෙත් ඇති.
  4. S

    Hilux එකක් ගමුද?

    දැන් බන් patrol V8 එකකට සාපේක්ෂව මේවා තෙල් කරනවාද?
  5. S

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    හරි දැන් උබ කියන විදිහට ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම් ගැහුවෙත් චන්ද්‍රිකා සතොස වික්කේත් චන්ද්‍රිකා කොටින්ට ඕනේ විදිහට රඟන්න දුන්නේත් චන්ද්‍රිකා. හැබයි ඔය ඔක්කොටම විරුද්දව චන්ද්‍රිකාවේ ආණ්ඩුවක් හදන්න ඇයි ජෙප්පෝ කඩේ ගියේ?
  6. S

    හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦‍♂️

    මහින්ද කියන්නේත් එක නාමල් කියවන්නේත් එක.ලියුමක් යැව්වා ම ඉවරයි කියන කියන ඉන්නේ නැතුව.
  7. S

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    හරි අඩුම තරමේ කියපන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නායකයා කවුද කියලා?
  8. S

    හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦‍♂️

    මෛත්‍රීපාලට උනේ ඌ පදිංචි ගෙදර සින්නක්කරවම ලියාගෙන තිබ්බ එක. ආණ්ඩුවෙන් දුන්න නිල නිවස ජනාධිපතිකමෙන් පස්සේ සිරිසේනට අයිති වෙනවා. මහින්ද ඉන්නේ ආණ්ඩුවෙන් දීපු ආණ්ඩුවේ ගෙදර. මහින්දගෙන් පස්සේ ආයේ ආණ්ඩුවට. ආණ්ඩූවට පුළුවන් ශිරන්තිට දෙනවද වෙන ගෙයක් වෙනවාද කියලා තීරණය කරන්න. ඕක දෙන්න බැරිනම් ලියුමක්...
  9. S

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    එතකොට 2002 කොටි එක්ක ගිවිසුම් ගෑහුවෙත් චන්ද්‍රිකා ද? රනිල්ද ? ආණ්ඩුවේ නායකයා අගමැති බොල. ජනාධිපතිට ඇමතිකමක් නැත්නම් කැබිනට් ඒකේ වාඩිවෙන්නවත් බැහැ.
  10. S

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    ආණ්ඩුවේ ලොක්කා අගමැති. රටේ ලොක්කා ජනාධිපති. ඇමතිකමක් ගත්තානම් අගමැති යටතේ වැඩ කලා වෙනවා.
  11. S

    මේ ඇක්සිඩන්ට් එකට වැරදි 100% ත්‍රීවීල්කාරයා

    පිස්සුද බන් ඕකට වැරදි මයිනා. ඌ දැන ගන්න ඕනේ ඔහොම පාරවල් හදන්නේ නැතූව වලගොඩැලිත් එක්ක තියන්නේ අරින්නේ වාහන වලට හයියෙන් යන්න බැරි වෙන්න කියලා. එතකොට ඔය වගේ අනතුරු වෙන්නේ නැහෑ. තව කොල්ලයයි බල්ලයි වාහාන ගන්ණ දුන්නෙත් මයිනා තමා. එක් හින්දා සියට සීයක්ම වැරදි මයිනා.
  12. S

    යෝෂිත අත්අඩංගුවට ගත්තා ඉතිං පලයන් හිරගෙට...

    සතිය හිටපන් අද හවස් වෙනකම්. උසාවිය දැම්මා ඇප හම්බ උනා.
  13. S

    වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154යි !

    අද නිවුස් වලට කිව්වේ එකසිය පහළොවයි කියලා.
  14. S

    Wagon r side mirror parts

    පට්ට ගානක් ඉල්ලනවා බන්. අපි පින්ටරේක වීල් එකක් බැළුවා. බඩු තියනවානම් ගේමක් නැහැ. එකම අවුල් solid work ඉගෙන ගන්න වෙනවා මුල් ඉදන්ම. ඕක අනිවා මස්කට් ඒකේ ඇති බන්. හොයන්න යන්න කලින් දන්න කෙනෙක් ඉන්නවාද බැළුවේ. පංචිකාවත්තේ රවුමක් ගහන්න වෙයි ගලවාගෙන යන්න ඕනේ ඉතින්.
  15. S

    Wagon r side mirror parts

    හොරකම් වලට clam දෙනවද? නයිලෝන් ගියර් එක බන්. කොහොමත් reconditioning නේ දාන්න වෙන්නේ. ඒවත් ඉතින් ශුවර් නැ. මෙටල් ගියර් එකක් හොයා ගත්තනම් හරි. යන්තම් පොඩ්ඩක් ගෙවිලා විතරයි ගියර් එක slip වෙනවා. අනික දැන් එකක් දෙපාරක්ම ගලවපු ඒකේ දැන් ගලවන එක මහ දෙයක් නෙමේ.
  16. S

    Wagon r side mirror parts

    තියනවා බන්. කියන්න එපා උලහන් කියලා ගහක. දෙපැත්තම වැඩ නැහෑ.
  17. S

    ලංකාවේ රජ තාම ඉන්දියාවේ ඉන්නවා???

    ඉන්දියාවේ නම් නැහැ චීනේනම් තාම ලංකාවේ රජ පරම්පරාව තියනවා. චීන ආණ්ඩුවත් ලංකා ආණ්ඩුවත් පිලිගන්නවා ඒ නියම රජ පරම්පරාව කියලා. උන්ට ඕනේ නැහැ රජ කම. හැබයි ඉතින් දැන් නියම චීන.
  18. S

    Wagon r side mirror parts

    කාර් ඒකේ සයිඩ් කණ්නාඩි වල folding gear එක slip වෙන්න අරන් දැන් අවුරුදු ගානක් ඉදන්ම ඇසෙම්බ්ලි එකම disconnected කරලා දාලා තියෙන්නේ. අද හෙන ගේමක් දීලා ගලවලා සුපර් ග්ලූ දාලා හයි කරලා බැළුවා. ඒත් හරියන්නේ නැහැ. ගියර් එක හොයා ගන්න පුළුවන් තැනක් දන්නවාද?
  19. S

    උබලගේ පැතිවල

    ඔය කොයි රටේ බන්.?
  20. S

    චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

    DC වලින් පොල් සම්බෝල හදන්න? උබ desiccated coconut කියන්නේ මොනවද කියලා දන්නවාද? ලංකාවේ මිනිස්සු කඩ වලින් පොල් කන්නේ නැතිම උනෝත් විතරයි. ගෙවල් පොල් ගස් තියනවා. ඔය කියනවා වගේ industrie එකට විතරක් දුන්නෝත් ඒත් පොල් සීය දෙසීය එකතු කරන්න යන්න ඕනේ රට වටේ.

    No contents