ඕක ගැන ලොකු knowledge එකක් නැහැ බන්. ඔය වෙන වෙනම cap දාලා ඇත්තේ ඔතන එන power factor එක calculate කරලා එකට ඕන් value එක හදා ගන්න වෙන්න ඇති. ඕක ගැන හොඳට දන්නා එක්කේනෙක්ව අල්ල ගන්න. චාටර් ඉංජික් නම් වඩාත් හොදයි. මිනිහාගේ ගෝලයෙන් ළඟම contact එකක් වගේ ත්යා ගන්න ඕනේම හදිස්සියකට කතා කරලා විස්තර දැන...