1. S

    අනුරයියට පොඩ්ඩක් අමාරු උනොත්

    හෙන ගේමක් දීලා ජනාධිපති කම අරන් ආපහු බල්ලාට වගේ ගෙදර ගියා. හෙට ඉදන්ම ආපහු එකෙක් නැහැ රනිල් මහත්තයා කියලා කතා කරන. මහින්ද පැරදුනා වගේ බලන්න යන්න එකෙක් නැහැ. මට තියන බය මේ වෙනකොට මොන ගැටයක් අබරලා කියලා ගිහින්ද කියන එක. ගෝඨාභය කෙලවුනේත් මූ ගත්ත නය ගෙවන්න ගිහින්. සජියාට දෙතුන් පාරක්ම කෙලවුනේ මූ...
  2. S

    සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දෙවැනි මනාප?

    කොහේ දෙන්නද බන් අපිට තාම නැහැ. කළුතර තැපැල් විතරයි. කොළ නම් ඉවර වෙන්න කිට්ටුයි. ගම්පහ තාම නැහැ.අපිට official එන feed එක බන්. Site qke Enna ita passe. අපි දන්නේ නැහැ කොහෙද මේ රිසාල්ට කියලා.
  3. S

    සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දෙවැනි මනාප?

    ඔරිජිනල් feed එක බන්. මේකට තමා හැමෝටම කලින් එන්නේ.
  4. S

    සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දෙවැනි මනාප?

    යටියන්තොට ආවා සජියා 23 අනුර 19
  5. S

    සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දෙවැනි මනාප?

    ආතල් බන් ඊයේ රෑ ඉදන්නිදි නැහෑ හරියට දැන් තරු ගනන් කරන්න පුළුවන් තත්වයක් තියෙන්නේ. හවස හතවත් වෙයි මේ වන විදිහට අනිතිම රිසාල්ට් එක ආවේ 12.33ට ඊට පස්සේ එකක් නැහැ.
  6. S

    මට හැමෝම හිනා වෙනවා

    ඉල්ලන් කාපුවා ඉතින්. අපි අවුරුදු ගානක් එකම මතයේ ඉදලා කවදාවත් කතන්දර අහලා නැහැ. ඇහුවොත් ගනන් ගන්නේ නැහෑ. එක කනකින් අහාලා අනික් කනෙන් එලියට දානවා.
  7. S

    Volvo auto brake system fail?

    Wagon r ඒකේ auto brake on වෙන්න 35 km/h තියෙන්න ඕනේ. නැත්නම් වැඩ නැහැ. ආතල් සෙට් වෙන්නේ ට්‍රෑෆික් එකේ බයික් කාරයෝය දාද්දි.
  8. S

    තාම තීරණයක් නෑ

    ජෙප්පෝ කවදාවත් ආසන තිස්ගානක් දිනුවේ නැහැ බන්. ඒ ඇවිල්ලා පොදු පෙරමුනේ සභාග ආණ්ඩුව. ඒකේ දෙගොල්ලෝම බුලත් කොලොන් ඉල්ලුවේ. එතකොට ශ්‍රිලංකා කාරයෝ දීපු මනාප වලින් තමා ආසන ගානක් ආවේ. ජෙප්පෝ ඇවිල්ලා එදා ඉදන්ම කාමරේ තමා. මේ පාර තමා පලවෙනි පාරට පිට චන්ද ලොකූ ගානක් වැටෙන්නේ.
  9. S

    📱 "අයි ෆෝනයක්" (iPhone) ප්‍රධාන කැමරාව ලෙස භාවිතා කරමින් රූපගත කළ, මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සිනමාපටය බවට "28 Years Later" පත්වෙයි 📱

    අයී පෝන් එකයි. එකට ලක්ශ හාරසීයක් විතර වටින ලෙන්ස් එකයි. තව ලක්ශ පන්සියක් හයසීයක් විතර වටින අනිත් බඩු ටිකයි. අන්තිමට අයිෆෝන් ඒකේ සෙන්සරේ විතරයි. ඇපල් එකෙන් හොඳ ගානක් දෙන්න ඇති. මොකද හොඳ PR එකක්.
  10. S

    3 phase electric help.

    ත්‍රී පේස් පුතා කරන දෙයක් පරිස්සමෙන්. හොඳම දේ electrician කෙනෙක් ලව්වා කරගන්න එක. බේසික් ඉලෙක්ට්‍රිකල් දැනුමක් තියනවානම් කමක් නෑහැ. ඒත් පරිස්සමින්.
  11. S

    3 phase electric help.

    උබ ගේ ඔය ෆැක්ටරියේ ඉංජිනියර් කෙනක් නැද්ද? ඕකේන් කරන්නේ power factor එක අඩු කරන එක. එකේන් ලයිට් බිලේ inductive current එකට යන යුනිට් ගාන අඩු කරනවා.
  12. S

    ධර්මපාලතුමන් මුණගැසීම

    පට්ට පොත බන්. මට මතකයි ඕක ගෙදර තිබ්බා. හාමුදුරුවෝ ඉන්දියාවේදි කන කට්ට එහෙම. ශ්‍ ශාන්ති නිකේතනයේ ද කොහෙද ඉගන ගන්නේ. ඉන්දියූවේ නිදහස් සටනට උදව් කරන්න ගිහින් හිරෙත් ඉන්නවා. දැන් උන් සමසමාජේ කියන්නේ මොකද්ද දන්නේත් නැහෑ. උන් කියන විදිහට ධර්මපාල කියන්නේ අමු කාලකන්නියෙක්. ජේ ආර් ඩීඇස් ජෝන් පට්ටම උත්තම...
  13. S

    කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

    අමු බොරුවක් කියලා පේන්නේ නැද්ද බන්. කන්වේයර් ලයින් දෙකකට ඉඩ තියන ෆැක්ටරියේ තියෙන්නේ එක ලයින් එකයි. එකත් හිස් වාහාන නැහැ. තුනක් ඇසෙම්බලි කරන්න මොන ඇසෙම්බ්ලි ලයින්ස්? ඇසෙම්බලි ලයින් එකක එක පැත්තකිය් චැසිය දැම්මාහාම අනිත් පැත්තේන් වාහානේ එන්න ඕනේ. මැශින් මුකුත් නැහැ. ඔහොම ඇසෙම්බලි ලයින් එකක්...
  14. S

    කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

    මොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.
  15. S

    රනිල්ටයි, මටයි අපහාස කළානේ.. ඔන්න ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට විවෘත කරනවා

    ඔය ප්‍රොජෙක්ටර් එක පටන් ගත්තේය රටට ආදරේකටවත් වාහන හදන්න වත් නෙමේ. ඔය මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ තිබ්බ වයඹ කැම්පස් ඒකේ මෙඩිකල් ෆැකල්ටියට වෙන් කරලා තිබ්බ ඉඩම පවරා ගන්න. හරි හමන් කොම්පැණියක් නම් අවුරුදු පහක් යනකොට ප්ලාන්ට් එක ගහලා වැඩ පටන් අරන් තියෙන්නේ ඕනේ. මේ වෙනකොට අඩුම තරමේ first production...
  16. S

    රනිල්ටයි, මටයි අපහාස කළානේ.. ඔන්න ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට විවෘත කරනවා

    සාමාන්‍යයෙන් වාහාන assembly plant එකක් හදලා අවුරුදු දෙකක් යද්දි වාහාන එලියට එන්න ඕනේ. මේකේ වාහාන එලියට එන්න අවුරුදු දහයක් ගියා.
  17. S

    විදුලි Meter ප්‍රස්නයක්

    නෝර්මල් මීටර් වල ඒ function නැහැ බන්. උබ කොයි වෙලේ පාවිච්චි කලත් එකම විදිහට ගනන් හැදෙන්නේ. අළුත් ස්මාර්ට් ඒකේ පුළුවන්. ඒත් එක වෙනම ඉල්ලන්න ඕනේ දාන්න තාම. අනික යුනිට් වැඩියෙන් යන්නේ නැහැ. යුනිට් එකකට ගාන වැඩියි. කොහොමත් ඔය ටයිම් ඒකේ ලොකු power requirements තියන උපකරණ පාවිච්චි කරන්න එපා. මොකද...
  18. S

    ජන්ද ප්‍රතිඵල Live බලන්න

    YouTube දාන්න බැහැ පුතා අනිවා කොපි රයිට් වදිනවා. උන්ගේ චැනල් එකත් ඉවරයි. කොහොමත් නිවුස් සයිට් වල ගහයි. නැත්නම් දෙරණ වගේ උන්ගේම සයිට් ඒකේ. Sl vlog දුන්නත් උන්ගේ පඩ ටෝක් අරන් ඉන්න වෙයි. ටයිම් පාස් කරන්න විදිහක් නැහෑ කතා අහල අර ඉන්න තමා වෙන්නේ. අනික තාම කවුරුවත් චන්ද ප්‍රතිපල එන විද්වත් දන්නේ නැහැ...
  19. S

    තණකොල කපන මැෂින්

    ඒවා කොලිටි නැහැ බන්. ජරාව. සමහර බැටරි වල BMS එකක් වත් නැහැ. හැබයි ගොඩක් වෙලාවට reputable brand වල restrictions වැඩියි. එක හින්දා copy ඒකේ උනත් protection එනවා. සමහර copy original එකට වඩා හොදයි. හැබයි පොඩ්ඩක් ගනන්. එක හින්දා noname brand ගන්න එපා සල්ලි අපරාදේ. ගන්න කොට අලි එකෙන්ම branded ගන්න...

    No contents