1. S

    S23U එකට charger එකක්?

    අවුලක් නැහැ බන්. 45w තමා ඔය පෝන් එක උපරිම ගන්නේ. එ්කට ඉතින් චාර්චර් එකක් එක්ක communication එකක් යන්න ඕනේ. එක නොවුනොත් 5w වලින් චාර්ච් වෙයි. Protocol වෙනස් නැත්නම් අවුලක් නැහැ.
  2. S

    අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

    එහෙම හැම එකක්ම ඔයාගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ බන්. ඔය පොඩි කලෙකින් එකක් එයා හදලා තිබ්බා ගොඩක් වෙලාවට ඔය රක්ෂිතයේ වට පිටාව එන් හම්බවෙන එව්වා. බැංකුවට ආපු පරණ නෝට්ටු වගේ එව්වා එකතු කරලයි තිබ්බා. කාසි අච්චු කිව්වාට අච්චුව කින් කැඩිච්ච කෑල්ලක්.තව පරණ මැටි මුට්ටි කෑල්ලක් කොහෙන් හරි හොයාගත්ත. උණබට...
  3. S

    අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

    ඔහේ නිකන් පයට පෑගෙන වීසි කරලා වගේ තියන කෑල්ලක් අරන් ඇවිත් ආරක්ෂිතව තියෙන ඒකේ වැරුද්ද මොකද්ද බන්? තිබ්බා නම් උන් පාරක් හදද්දි එකට දාලා කළු ගල් කෑලි කියලා.
  4. S

    SLT වැඞද 23-07-2024

    not hapend anything yet.
  5. S

    අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

    not iorn, most likely bronze or copper . so only small amount of iorn impuraty. iorn need mach more heat withing long piriod of time.
  6. S

    අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

    metal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටව‍ෙන් .
  7. S

    "මේ සහෝදරයාට මාගේ ආයතනයේ මැනේජර් රස්සාවක් දෙනවා"

    ඇත්තට උට මොකද වෙලා තියන්නේ? මැනේජර් කමින් හම්බ වෙලාද?
  8. S

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    අපොයී පුළුවන් ඉන්දියාව ලංකාව පකිස්ථානයේ වගේ සුපිරි රටකට ගිහින් යූටියුබ් කාලාස් එකක් වගේ කලානම් සල්ලි තමා.
  9. S

    රෝම ඉලක්කම් ලිව්ව මතකද..

    ඉන්දු අරාබි වලට ගහන්න බැහැ. කම්පෙල්ක්ස් වැඩියි.
  10. S

    Silurian Hypothesis ඩයිනෝසිරස් ශිෂ්ඨචාරයක් තිබිලාද?

    අමාරුයි බන් හොයා ගන්න. මොකක් හරි අහම්බයකි න් හම්බ උනොත් තමා. ලෝකේ ගොඩක් දේවල් හම්බ වෙන්නේ අහම්බෙන්. ලංකාවේ උන්ත අනුරාධපුර නටබුන් වලට යටින් තවත් නගරයක නටඹුන් හම්බවෙලා තියනවා. ඒ වගේ තමා. අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි.
  11. S

    ලේසර් කළර් ප්‍රින්ටර්

    ඇයි උබ හිතුවද රෝද තියනවා කියලා පින්ටරේ?
  12. S

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    උඩුබුරුලනාමාන්‍යය නැත්නම් නකුටවනනාභීමානී මොකද?
  13. S

    කට්ටියම ලෑස්ති වෙන්න.. එලොන් මස්ක් ලබන මාසේ ශ්‍රී ලංකාවට

    ලෝකේ ලොකුම හොරෙක් දෙකයි පනහේ හොරෙක් හම්බ වෙන්න එනවූළුද?
  14. S

    ලේසර් කළර් ප්‍රින්ටර්

    Hp is not recommended. thay need branded toner to work and you need subscription to print your copys.
  15. S

    ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

    uba geyak hadala tile karala thyanawada? nethnam upades nodi hitapan. oya kiaynne bima full badama dala neme. badam thanin thena wetila thiyanawa thattu wage. wate bitthi kapararu karama. ewa gena.
  16. S

    ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

    මුලින් වැඩක් කරපු එකෙක් ගෙන් අහන්න වැඩක් ගැන. ඕක මහ අමාරු නැහැ මොකද කපපු බදාම වගේ නැහැ ඕවා නිකන් බොල් වගේ තියෙන්නේ. හයි පෙශර් නම් අලල්න්න ඕනේ නැහැ. අලවංගුවක් අරන් කුට්ටි තුන හතරකට ගහාලා බලන්න. එතකොට වැඩේ තරම තේරෙයි. නැත්නම් වෙන කෙනෙකුට දීලා කාඩා ගන්න. හරියට කලොත් වරුවෙන් පුළුවන් වෙයි.
  17. S

    බංගලාදේශයම ගිනි ගනී

    අපේ හෑත්තත් ඔය වගේ තමා. හරක් වගේ වැඩ කලේ . ගෝඨාට පින්සිද්ද වෙන්න නැවතුනා. ආමි එක එකෙකුට දෙන්නේකුට වෙඩි තිබ්බා නම් ඔය වගේ ඇවිලෙනවා.

    No contents